නියම PTC සයිට් එකක් තියෙනවා මචන්ල. දවසට හොද අමතර ආදායමක් හොයන්න පුලුවන්. කැමති අය ඉන්නවානම් මට PM එකක් එවන්න මන් විස්තර දෙන්නම්. 








Aio kollo uba patalagenaඅනේ මචන්ලා කිව්වට තරහ වෙන එපා , ඔය ගොඩක් Sites බොරු , මහන්සිවෙලා click කරලා කරලා අන්තිමට සල්ලි දෙන්නේ නෑ , අනික *ක ඉරා ගෙන click කරලා මාසෙටම කියාද බන් හම්බ වෙන්නේ , ඔය නාස්ති කරන වෙලාවේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගනින්,web /graphics designing වගේ එකක්.Fiver , Odesk ,Freelancer වගේ ඕන තරම් තියෙනවා sites , ඔය click කරලා හොයන 6-5$ වගේ නෙවෙයි මාසෙකට 800-1000$ sure , මම දන්න උන් ඉන්නවා ඊටත් වඩා මාසෙකට හොයන. කම්මැලි කමෙන් කවදාවත් දියුණුවෙන්න නම් බෑ පුතෝ .



. mekai machan man kiyala na meke kohewat puka iragena full time meka karanna kiyala
. Man kiyanne ubala wada karana athara dawasata 10min wage yodawala me wage amatara adayamak labena deyak karanna kiyala. Anika kollo mage ref eken register wena unge payments gana man 100% waga kiyanawa. Man me thread eke mage ref eka damme natte meke rulz walata hoda nati nisa. Yako kammali nati hinda tamai me wage amatara wada karanna kiyanne. Uba kamatinam register wela balapan man kiyanne mokakda kiyala.




Uba kamatiam mekat try karala balapan mcn. Wasi godak tiyenawa. man link eka pm karannamමේක නම් සුප්පා බන්..මම දැනට 4 පාරක් ගත්ත සල්ලි...ප්රූෆ් දෙන්න පුළුවන් ඕනේ නම්...
නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...
http://www.ptcircle.com/?ref=yasindu