Best site to sale a Land

Raneesh

Active member
  • Mar 2, 2008
    281
    44
    28
    Guys what is the best place to sale a land.. Already tried fb marketplace, Patpat.lk and ikman.lk
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොඩි පර්චස් 15 20 ඉඩමක් ද ? මේ වෙලාවේ ඉඩම් විකුනන්න බැහැ. අමාරුයි. පොල් ඉඩමක් හෝ හොඳ Building වගේ නම් විකිනෙයි. එත් අඩුවට ඉල්ලන්නේ. ඉඩමේ අල්ලපු කෙනාගෙන් අහල බැලුවේ නැද්ද ?
     
    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    පොඩි පර්චස් 15 20 ඉඩමක් ද ? මේ වෙලාවේ ඉඩම් විකුනන්න බැහැ. අමාරුයි. පොල් ඉඩමක් හෝ හොඳ Building වගේ නම් විකිනෙයි. එත් අඩුවට ඉල්ලන්නේ. ඉඩමේ අල්ලපු කෙනාගෙන් අහල බැලුවේ නැද්ද ?
    yes its 10 Perch land
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    පොඩි පර්චස් 15 20 ඉඩමක් ද ? මේ වෙලාවේ ඉඩම් විකුනන්න බැහැ. අමාරුයි. පොල් ඉඩමක් හෝ හොඳ Building වගේ නම් විකිනෙයි. එත් අඩුවට ඉල්ලන්නේ. ඉඩමේ අල්ලපු කෙනාගෙන් අහල බැලුවේ නැද්ද ?

    ගන්න උන් ඉන්නව..ප්ලේස් ඵක අනුව තමා..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගන්න උන් ඉන්නව..ප්ලේස් ඵක අනුව තමා..
    හොඳ තැනක් වුනත් කරුණු කාරණා කියක් කියල සෙට් වෙන්න ඕනද ?

    හොඳ තැනක් නම් ඉතින් අල්ලපු කෙනාට ගන්න පුලුවන් නේ. එත් ඉඩම් කඩන කොම්පැනි වලින් කඩපු ඉඩම් මේ වෙලාවේ දෙන්න සැහෙන්න අමාරුයි.

    හොඳ තැනක් වුනත් කරුණු කාරණා කියක් කියල සෙට් වෙන්න ඕනද ?

    හොඳ තැනක් නම් ඉතින් අල්ලපු කෙනාට ගන්න පුලුවන් නේ. එත් ඉඩම් කඩන කොම්පැනි වලින් කඩපු ඉඩම් මේ වෙලාවේ දෙන්න සැහෙන්න අමාරුයි.
    පර්චස් එක ලක්ශ 5 කට අරන් දැන් ලක්ශ 2.5 ගානේ දෙනවා කිව්වොත් හොඳ ඉඩමක් නම් විකුනගන්න පුලුවන් වෙයි. අනිත් එව්වා නම් අමාරුයි
    ------ Post added on May 4, 2024 at 12:52 PM
     
    • Haha
    Reactions: Raneesh