Best sound system for a car

thanujaka

Well-known member
  • gana tamai mchan case eka 1ma set ekane boruwata wadi ganan walata gihin daganne ekai e salli walin tawa mona hari deyak ganna puluwanne :yes:

    එහෙම මහ ලොකු ගණන් වල වෙනසක් නැ බන් ඔය කියනව වගේ... අනික එකම සෙට් එක කියා කියා ගොඩක් එවුන් විකුනන්නේ ඉන්දියන් නැත්තන් චයිනීස් කෑලි....උන් ගතියට ඉන්ස්ටෝල් කරලත් දෙනවා.... ලොවෙත් මං කියනවට උබ ගිහින්ම බලපන්කො... උබට වෙනස තේරෙයි....:yes: