Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Tea & Coffee Brands
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dilmah, බීම් , Zesta etc etc

Dilmah තමයි සෙට් වෙන්නේ. බීම් එකෙත් කුරුදු දාපු එක බොනවා. ආයෙ ඉගුරු දාපු ඒව එහෙමත් බොනවා.

මම කිරි , සීනි දාන්නේ නෑ. ඉස්සර සීනි චුට්ටක් දැම්ම දැන් නෑ

Harischandra , Island, khao shong , soul coffee, nescafe gold premium

තාම හරියට එකක් කියන්න තෙරෙන්නේ නෑ.

හරිස්චන්ද්ර එක ඉතින් අවුල්. කිරි එක්ක ශේප්. මම බඩේ අමාරුවක් ආවොත් බොන්න තියන් ඉන්නේ.

island - උඩ එකට වැඩිය හොදයි. කැෆේන් හොදට තියෙන ග්රවුන්ඩ් කොෆී වගේ මම හිතන්නේ. නිදි මත නැති වෙනවා සුපිරියට.

khao shong - කිරිත් එක්ක හොදට සෙට් වුන එකක්. කිරි බොන්නේ නැති හින්ද දැන් පාවිච්චි වෙන්නේ නෑ.

Soul coffee- තාම මිඩියම් රෝස්ටඩ් එක විතරයි ට්රයි කරේ. රස ස්මූත්. ශේප්

Nescafe gold - ග්රවුන්ඩ් මොකක් එක්ක හරි කලවම් කරගෙන ගොඩක් වෙලාවට බොන්නේ. රස ස්මූත් එකේ හොදට තියෙනවා. කැෆේන් මදි මට. රිෆ්රෙශින් ගතිය එන්නේ නෑ.

Lavazza, levista ට්රයි කරන්න ඉන්නේ.

ලෙවිස්ටා බංගලි හරි ඉන්දියන්.එක එක වර්ග තිබ්බ මම මික්ස් එක ගත්තේ ග්රවුන්ඩ් + ඇරබිකා . බලන්න ඕනි.

[QUOTE="lk-maare, post: 26014933, member: 517841"] [SIZE=4][U]Dilmah, බීම් , Zesta etc etc[/U] Dilmah තමයි සෙට් වෙන්නේ. බීම් එකෙත් කුරුදු දාපු එක බොනවා. ආයෙ ඉගුරු දාපු ඒව එහෙමත් බොනවා. මම කිරි , සීනි දාන්නේ නෑ. ඉස්සර සීනි චුට්ටක් දැම්ම දැන් නෑ [U]Harischandra , Island, khao shong , soul coffee, nescafe gold premium[/U] තාම හරියට එකක් කියන්න තෙරෙන්නේ නෑ. හරිස්චන්ද්ර එක ඉතින් අවුල්. කිරි එක්ක ශේප්. මම බඩේ අමාරුවක් ආවොත් බොන්න තියන් ඉන්නේ.:lol: island - උඩ එකට වැඩිය හොදයි. කැෆේන් හොදට තියෙන ග්රවුන්ඩ් කොෆී වගේ මම හිතන්නේ. නිදි මත නැති වෙනවා සුපිරියට. khao shong - කිරිත් එක්ක හොදට සෙට් වුන එකක්. කිරි බොන්නේ නැති හින්ද දැන් පාවිච්චි වෙන්නේ නෑ. Soul coffee- තාම මිඩියම් රෝස්ටඩ් එක විතරයි ට්රයි කරේ. රස ස්මූත්. ශේප් Nescafe gold - ග්රවුන්ඩ් මොකක් එක්ක හරි කලවම් කරගෙන ගොඩක් වෙලාවට බොන්නේ. රස ස්මූත් එකේ හොදට තියෙනවා. කැෆේන් මදි මට. රිෆ්රෙශින් ගතිය එන්නේ නෑ. Lavazza, levista ට්රයි කරන්න ඉන්නේ. ලෙවිස්ටා බංගලි හරි ඉන්දියන්.එක එක වර්ග තිබ්බ මම මික්ස් එක ගත්තේ ග්රවුන්ඩ් + ඇරබිකා . බලන්න ඕනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom