Sinhalu ubala bona Black Tea & Coffee brands monawada?
Ganan unata kamak ne qualitiya thama one. Milk ekka yana ewa wenna one habai
Ganan unata kamak ne qualitiya thama one. Milk ekka yana ewa wenna one habai
තේ නම් dilmah, mlesnah ඕව තමා. ගන්න හොඳම තැන කොල්ලුපිටියේ ceylon tea board එක. හොඳ එකතුවක් තියෙනවා තව brands එක්ක. පිටරටදී නම් dilmah online ගෙන්නගෙනත් බොනවා. මම නම් තේ කිරි එක්ක බොනවා ඉතාම අඩුයි හැබැයි.
කෝපි නම් මට හරිශ්චන්ද්‍ර තමයි කිරි එක්ක බොන්න නැගල ගියපු එක.
black tea - English breakfast, Earl Grey, Oolong ඕන එකක් කිරි එක්ක හොඳයි. හැබැයි dilmah premium එකේ ඩෝන් ගාල කහට එනවා, විනාඩි දෙකක් තිබ්බොත් කහට ගතිය වැඩියි. කොහොම වෙනවද මන්ද...
බ්ලේඩ් කරලා කියන්නේ මොකද්ද මචං? මොනා හරි මිශ්‍ර කරලා ඇති කියල මට නිකං හිතුනා පාට වෙනවා දැක්කම... කොහොමද දන්නේ නැහැ ඉතින්....මටත් Dilma තමා හොදම. හැබැයි බ්ලේඩ් කරලා තියෙන්නේ. නැචුරල් නම් ඉතින් ප්ලාන්ට් එකකින්ම ගන්න ඕනා. නොම්බර් 1 හෝ, ගෝල්ඩ් ටිප්ස්...
Tea blend කරනවා කියන්නේ රසය සුවඳ එන්න එක එක දේවල් දානවා කියන එකබ්ලේඩ් කරලා කියන්නේ මොකද්ද මචං? මොනා හරි මිශ්‍ර කරලා ඇති කියල මට නිකං හිතුනා පාට වෙනවා දැක්කම... කොහොමද දන්නේ නැහැ ඉතින්....
