Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
best Tiles brand between Rocell (Royal Ceramics) or Lanka Tile ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ ,,,,

මම පෙරේයිදා තමයි bathroom එකටයි garage area එකටයි ටයිල්ස් ටික ROCELL එකෙන් අරගෙන ආවේ.

තර්කයක් නැහැ මචෝ LANKA TILESලාට වැඩිය පට්ටම designs ටිකක් තියෙන්නේ,,,හැබැයි ගානනම් පොඩ්ඩක් වැඩි.

ROCELL එකේ තවත් ලොකු අවුලක් තියනවා මචෝ ,,,

උබ ටයිල්ස් ගන්න තීරණය කරන්න කලින් තෝරගත්තු ටයිල් එකේ stock උන්ගාව තියනවාද අහපන්.

මම පිට පිටම තේරුව ටයිල් වර්ග පහක්ම උන් අන්තිමට කියනවා out of stock sir කියලා.

අපේ අම්මාට හොදටම කේන්ති ගිහින් මට බැන්නා ,,,මම ඉතින් උන්ට බැන්නා.

ඇයි බන් උදේ ඉදලා කට්ට කාල කාල අපි ටයිල් එකක් තෝරනවා මුන් අන්තිමට කියනවා stock නැහැ කියලා.

LANKA TILES නම් පැත්ත පළාතේ යන්න එපා බන් ,,,,

උන්ගේ customer service අන්තිමයි.ටයිල් එකක ගානක් අහන්න බල්ලෙක් නැහැ

ලොකුවට බැජ් ගහගෙන ඉන්නවා උන් බොරුවට උන්ගේ කයියවල්.ඒ මදිවට අහන අහන ටයිල් එක stock නැහැ.

ROCELLලාගේ customer service එකනම් පට්ට ,,,,,අරක තමයි තියන ප්රශ්නය ..

හැබැයි ඔය ඔක්කෝටම අරියන ලස්සන ටයිල් ටිකක් තියනවා naveen සෙරමික්ලා ලග.හැබැයි බඩු china

උබ bathroom ටයිලුත් ගන්නවාද ...........

[QUOTE="NUWAN BUWA, post: 14545772, member: 359616"] [CENTER][SIZE=3][COLOR=RoyalBlue][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203FA.gif[/IMG] මචෝ ,,,,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]මම පෙරේයිදා තමයි bathroom එකටයි garage area එකටයි ටයිල්ස් ටික ROCELL එකෙන් අරගෙන ආවේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]තර්කයක් නැහැ මචෝ LANKA TILESලාට වැඩිය පට්ටම designs ටිකක් තියෙන්නේ,,,හැබැයි ගානනම් පොඩ්ඩක් වැඩි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]ROCELL එකේ තවත් ලොකු අවුලක් තියනවා මචෝ ,,,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]උබ ටයිල්ස් ගන්න තීරණය කරන්න කලින් තෝරගත්තු ටයිල් එකේ stock උන්ගාව තියනවාද අහපන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]මම පිට පිටම තේරුව ටයිල් වර්ග පහක්ම උන් අන්තිමට කියනවා out of stock sir කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]අපේ අම්මාට හොදටම කේන්ති ගිහින් මට බැන්නා ,,,මම ඉතින් උන්ට බැන්නා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]ඇයි බන් උදේ ඉදලා කට්ට කාල කාල අපි ටයිල් එකක් තෝරනවා මුන් අන්තිමට කියනවා stock නැහැ කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]LANKA TILES නම් පැත්ත පළාතේ යන්න එපා බන් ,,,,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]උන්ගේ customer service අන්තිමයි.ටයිල් එකක ගානක් අහන්න බල්ලෙක් නැහැ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]ලොකුවට බැජ් ගහගෙන ඉන්නවා උන් බොරුවට උන්ගේ කයියවල්.ඒ මදිවට අහන අහන ටයිල් එක stock නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]ROCELLලාගේ customer service එකනම් පට්ට ,,,,,අරක තමයි තියන ප්රශ්නය ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]හැබැයි ඔය ඔක්කෝටම අරියන ලස්සන ටයිල් ටිකක් තියනවා naveen සෙරමික්ලා ලග.හැබැයි බඩු china [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]උබ bathroom ටයිලුත් ගන්නවාද ........... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom