Best unlimited data package

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    සිංහලු දැනට තියෙන හොදම unlimited data package එක මොකද්ද සාමාන්‍ය ගානට(SLT or Dialog)?

    - මහගෙදරට තමා ඕන. කැමරාස් දාලා තියෙනවා, පොඩ්ඩක් වැඩියෙන් ඩේටා කැපෙනවා. ළගදි තමා කැමරා දාලා තිබ්බේ. හැබැයි මොකද්ද අවුල කියල හොයන්න ඕන. cloud backup තමා වෙන්නේ..ගෙදර අම්මා හා තාත්තා තමා යූස් කරන්නෙ.් YT, Whatsapp තමා ඒ දෙන්න වැඩියම යුස් කරන්නේ. අන්ලිමිටඩ් එකක් අප්ග්‍රේඩ් කරල දෙන්න බැලුවේ. මට දැනට තියෙන පැකේජ්ස් හා හොද මොකද්ද කියල අයිඩියා එකක් නැ ,යුස් කරන්නේ නැති නිසා