best Virus guard

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    kalin mam use kara kaspersky, hoday slow wune naha.. dan nam mam use karanne windows defender eka..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ff3b76b4823d70da14224400bd29cc2b.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,936
    1
    31,456
    113
    - උඩරට -
    mokakda hondama best Virus guard eka ?

    Kesperskey නම් හොදයි හැබැයි ගොඩක් ස්ලෝ කරනවා.. :rolleyes:

    Avira හොදයි..‍රැම් කන්නේ නෑ..හොදට වැඩ..( අවුල - පරිගනකයෙන් ඉවත් කරන්න දෙන්නේ නෑ ). :confused:

    Avast හොදටම හොදයි.යාවත්කාලීන කරන්න ලේසීම එක..අඩුම ඩේටා පාවිච්චිය..ක්‍රැක් මුකුත් නැතුව ඔරිජිනල් ලයිසන් කී වලින්ම පාවිච්චි කරන්න පුලුවන්... :yes: :)

    AVG පෙනුම ඉන්ටර්ෆේස් එක හොදයි,ලොකුවට වැඩක් ගන්න බෑ.. :eek:

    :cool:
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ESET / Kaspersky දාගන්න​.

    Kaspersky දාගෙන හොදට වැඩ කරන්න4GB RAM එකක්වත් තියෙන්න වෙනවා. නැත්නම් අමාරුයි