Best Wedding Proposal

Jun 27, 2011
330
38
0
:yes: මිනිහට පොඩි සල්ලියක් යන්න ඇත්තේ ,හැබයි

මම හිතන්නේ නෑ. ඇමරිකාවේ එවුන් හැම එකටම සල්ලි අය කරනවා. නිකම් මොකක්වත් කරයි කියලා හිතන්න අමාරුයි. නමුත් සමහර අය හෝටලයට කන්න ආපු අය වෙන්නැති. ස්වේච්චාවෙන් ඒ එය එන්නත් ඇති.අර කෙල්ල ටිකක් Katy Perry වගේ නේ. :P
අර Gold colour dress එකක් ඇදලා හිටියේ.
කෙල්ල හැබැයි බදින්න බෑ කිව්වනම් තමයි වැඩේ. :lol:

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28

    siraawata :D
     
    Jun 27, 2011
    330
    38
    0
    මරු avatar එක. Johnny Depp ගේ acting නම් නියමයි.
    Pirates of the Caribbean at Stranger tides බැලුවා විතරයි :yes:
    මේ පාර Keira Knightley ව අයින් කරලා Penelope Cruze ව දාපු ලොකු දෙයක්. එයාව ගැලපෙනවා නියමෙටම.
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මරු avatar එක. Johnny Depp ගේ acting නම් නියමයි.
    Pirates of the Caribbean at Stranger tides බැලුවා විතරයි :yes:
    මේ පාර Keira Knightley ව අයින් කරලා Penelope Cruze ව දාපු ලොකු දෙයක්. එයාව ගැලපෙනවා නියමෙටම.

    එහෙමද, මට නම් orlando bloom අයින් කරපු එක ට නම් හරි අප්සට්
    :(:(:(:(

    Bump
     
    Last edited: