Best Wildlife Photos Of 2017

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න Photography මචන්.. පට්ට.:cool: අපේ ලංකාවේ මේ වගේ කෙරෙන්නේ නැති තරම්නේ. අපේ එව්න් ගොඩක් දුරට ගෑනු පරාණ විතරනේ Photography වලට ගන්නේ:sorry:

    ඕවා අරගෙන කාටද බන් විකුණන්නේ

    උනුත් ජීවත් වෙන්න එපැයි
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    wildlife-photographer-of-the-year-2017-natural-history-museum-61-59e85d0f281ad__880.jpg

    මාරු ෆොටෝ එක අංකල්.
    රෙප් දීලාලු කලින්
    You must spread some Reputation around before giving it to Kumara456 again.

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වරෙන් යන්න අපිත් එක්ක

    මම දැන් මාස දෙකකට කලින් විතර ගිය නිසා ආයිත් අද හෙට ඒ පැත්තෙ යන්න හිතෙන්නෙ නැහැ බන්.. උඹල යන ඔය නිවාඩුවට ආයිත් බදුලු බන්ඩාරවෙල හපුතලේ පැත්තෙ රවුමක් ගහන්න හිතන් ඉන්නවා...
    ඒත් මේ දවස් වල එහෙට ටිකක් වැස්සලු... බලමු..:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න Photography මචන්.. පට්ට.:cool: අපේ ලංකාවේ මේ වගේ කෙරෙන්නේ නැති තරම්නේ. අපේ එව්න් ගොඩක් දුරට ගෑනු පරාණ විතරනේ Photography වලට ගන්නේ:sorry:

    ලංකාවේ කරන උන් ඉන්නවා බන්.. ඒත් ඒව වලට අර හෙලුවැලි තරමට ප්‍රසිද්ධියක්, ඇගයීමක් ලැබෙන්නෙ නැහැ..:yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා අරගෙන කාටද බන් විකුණන්නේ
    උනුත් ජීවත් වෙන්න එපැයි

    ඔය ගොඩක් උන් සල්ලි හොයන්න කරන උන් නෙමෙයි බන්. උන්ගේ විනෝදාංශය, ජීවිතයම වයිල්ඩ් ලයිෆ් පොටෝග්‍රැෆි... සමහර වෙලාවල දවස් ගාණක් එකදිගට වෙස්වලාගෙන නොකානොබී ඉන්නවා එක ෆර්ෆෙක්ට් ෂොට් එකක් ගන්න....:yes::yes::yes:
    ඒක අමුතුම පිස්සුවක්.. මටත් ඒ පිස්සුව බාගෙට හැදීගෙන එනවා.. :shocked::shocked: