Betamethasone Dipropionate

Anarky

Active member
  • Jan 3, 2018
    341
    76
    28

    Yaluwane mata dan tika kaleka idala scalp psoriasis hadila thyenawa , doctor recommend kala coal tar shampoo & Betamethasone Dipropionate (Beprogel) - meka pattama strong corticosteroid ekak lu. Man dakka meke side effect ekak widiyata cortical blindness enna puluwan kiyala.

    Meka gana oyala mokada hitanne meken as walata darunu effect ekak thyenawada please share you ideas. scalp psoriasis walata oyala danna sinhala behet ehema thyenawa nam pahalin kotagaena yanna.

    example of my scalp condition;

    Best-Scalp-Dryness-and-Dandruff-Treatment-for-men-women-cost-in-mumbai-india.png

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -

    ex;

    මේක මටත් ආවා මචන් ! මම මුලින් හිතුවේ හිස්සොරි සීන් එකක් කියලා..
    පස්සේ හරි යන්නේ නැති උනාම සමේ රෝග ඩොකටර් කෙනෙක් චැනෙල් කරලා බෙහෙත් ගත්තා.
    ඩොකා නම් කීවේ බය වෙන්න දෙයක් නෑ අව්වේ ඉන්න එපා කියලා..
    ස්ප්‍රේ එකක් දුන්නා , සතියයි හොද වෙනවා..
    ඕක පිටට පපුවටත් එනවා වෙන ..
    අවුලක්ම නෑ මේ බෙහෙත ගනින් නැති වෙලාම යනවා..
    උදේට රෑට ස්ප්‍රේ කරපන් මේක..

    8-35.png
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    මේක මටත් ආවා මචන් ! මම මුලින් හිතුවේ හිස්සොරි සීන් එකක් කියලා..
    පස්සේ හරි යන්නේ නැති උනාම සමේ රෝග ඩොකටර් කෙනෙක් චැනෙල් කරලා බෙහෙත් ගත්තා.
    ඩොකා නම් කීවේ බය වෙන්න දෙයක් නෑ අව්වේ ඉන්න එපා කියලා..
    ස්ප්‍රේ එකක් දුන්නා , සතියයි හොද වෙනවා..
    ඕක පිටට පපුවටත් එනවා වෙන ..
    අවුලක්ම නෑ මේ බෙහෙත ගනින් නැති වෙලාම යනවා..
    උදේට රෑට ස්ප්‍රේ කරපන් මේක..

    View attachment 126573

    Thank you machan.. godak pin oyata 😐🙏 dan awurudu 2k witara thisse widawanawa me leden. side effects ehema mukut na ne machan?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පරණ අය කියන්නේ මොකක්ද සතෙක් කනවා කියලා එකද මේ :eek:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    Thank you machan.. godak pin oyata 😐🙏 dan awurudu 2k witara thisse widawanawa me leden. side effects ehema mukut na ne machan?
    අතුරු ආබාධ නම් මුකුත් නෑ.
    ඔය බෙහෙත ස්ප්‍රේ කරපන් අදාල තැන් වලට විතරක්.
    ඕක හෙන සැරයි - පිච්චෙනවා වගේ. - ඇස් වලට ගියොත් ඉවරයි
    ඕක වේගයෙන් පැතිරෙනවා , ඒ නිසා ඉක්මනට බෙහෙත් කරපන්..
    ඕක උබට පපුවේ , කන පිටිපස්සේ එහෙම ආවෝත් ස්ප්‍රේ කරන්න එපා මේ ක්‍රීම් එක ගාපන්.
    හොද වෙලා යනවා..

    Untitled-1-103.jpg
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    අතුරු ආබාධ නම් මුකුත් නෑ.
    ඔය බෙහෙත ස්ප්‍රේ කරපන් අදාල තැන් වලට විතරක්.
    ඕක හෙන සැරයි - පිච්චෙනවා වගේ. - ඇස් වලට ගියොත් ඉවරයි
    ඕක වේගයෙන් පැතිරෙනවා , ඒ නිසා ඉක්මනට බෙහෙත් කරපන්..
    ඕක උබට පපුවේ , කන පිටිපස්සේ එහෙම ආවෝත් ස්ප්‍රේ කරන්න එපා මේ ක්‍රීම් එක ගාපන්.
    හොද වෙලා යනවා..

    View attachment 126574
    Thank you machan oya nam deiyek ! ❤
     
    • Love
    Reactions: charitha2011