මම ගිය අවුරුද්දේ පෙබරවාරි වල බැලුවා breaking bad.ඊට පස්සෙ el camino film එක බැලුවා.මම ඔය better call saul බලන්නම් කියලා ඉදියේ.කොහොමහරි අමතක වෙලා කල්ගිහින් ලගදි තමා මේකෙන් ඒක දැක්කේ.එහෙම්ම මන් Aug 2 පටන් ගත්තා බලන්න.අද පාන්දර 2 ට වගේ ඉවර කලා බලලා.ඒක බලලා ඉවර උනාම තමා මේ කතා ටික හොදට සෙට් වෙලා තේරුනේ.ending එකනම් දුකයි.අවුරුදු 86 ක් හිරේ නේ.ending එක දුක්බර ෆීලින්ගෙ එකක් ආවා.පස්සේ බලද්දි මන් දැක්කේ මේක ඉවර වෙලා තියෙන්නේ 2022 දි නේ බන්.මහ ලොකු කාලයක් නෑ.හරියටම අද වගේ දවසක තමා අන්තිම episode එක තිබිලා තියෙන්නේ.මාත් අදම ඉවර කරලා
.
අන්තිමේට මේ කතා 3 න්ම හරියට බේරුනේ ජෙසී විතරයි නේ බන්.ගොඩක් ප්‍රදාන චරිත මැරුනා.ජිමී හිරේ.කිම් ගියා.. ආයි පාරක් බලන්න ඕන තව අවුරුද්දකින් වත් 3ම.
Saul - Good Lawyer
Tuco - Pain in the ass
Nacho - REAL කැරියෙක්
HECTOR SALAMANKA - Mastermind
Twins - Loyalty
Lalo - No comment
Mike - Experience made him great, mastermind, He's a real one ...
Gus - Mastermind .. කැරියෙක් ... Got his revenge, හොඳ යාලුවෙක් ...
Walter White - Family guy, just got blind by the power, money ... Also a mastermind ...
Jesse - Victim ... පෞ ... අහිංසක කොල්ලෙක්
Skyler - Whore
Walter White Junior - පෞ ..
Hank - Family guy, Honest cop, victim, පෞ
Todd - කැරිය නැත්තන් කතාව කොච්චර ලස්සනයි ද ..... ඌයි උගෙ මාමයි තමා හිකුවෙ
Skyler ගෙ Boss ට Birthday Wish කරණ සීන් එක බලන් ඉස්සර අතේ ගැහුව ... කැරිම Hot, seductive ඒකි ... ඇයි කඳ ....
El Camino මරු .. ලස්සන end එකක් ...