Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
beware of usedphones.lk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලනේ මම කියන්න යන්නේ බුකිය යොදාගෙන කරන තවත් එක් ලොකු ජාවාරමක් ගැන උබල දන්නවත් ඇති facebook.com/usedphones.lk කියල පේජ් එකක් හොරු ටිකක් කරගෙන යනව. මේකෙදි වෙන්නෙ හොරකන් කරපු ෆොන් විකුනන එක.

මම ඕක දැනගෙන හිටියෙ නෑ. ලඟදි තිබුන ඔක්ෂන් එකකින් මම බිඩ් කරල ෆෝන් එකක් ගත්ත. දවස් 8ක් ගියේ නෑ. ගෙදරට පොලිසියෙන් ආව වස නෝන්ඩිය උන් කියනවා මම හොරකම් කලලු. ෆොන් එක ආපහු දෙන්නලු. මට මුකුත් කියාගන්න උනේ නෑ මුන් මාව අරගෙන පොලිසියට ගියා. මගෙන් කටඋත්තරයක් ගත්ත. මම කිව්ව උන සිද්දිය. පැය 2ක් විතර පොලිසියෙ චාටර් වෙලා ෆොන් එකත් දීල ගෙදර ආව.

අන්තිමට සලිලිත් නෑ. ෆොන් එකත් නෑ. පොලිසියේ චාටර් වෙන්න උනා. ඒ වතරක් නෙමෙයි. මම ඒ ෆෝන් එකට චාජරේකුයි. හෑන්ඩ් ෆීරී කිට් එකකුත් ගත්ත. ඒවත් දෙන්න උනා.

මනල්ලා මන් උබලට කියන්නේ මේ හොරුන්ට අහුවෙන්න එපා. මුන්කරන්නේ බස්වලදී. රෝහල් වලදි හෝ මොනයම් ක්රමයකින් හොරකම් කරපුව මේවගේ ෆේස්බුක් පේජ් හරහා විකුනන එක. ගොඩක් දෙනෙක් අහුඋනාවගේ මමත් අහුඋනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උබලවත් මේවගෙන් බේරිලා හිටපල්ලා. සල්ලිවගේද ආත්ම ගරුත්වය? අසල්වැසියො අපිගැන හිතන්නෙ මොනවද?

මට ඒත් සැක හිතුන මොකද මුන් දාල තියෙන ගොඩක් ෆෝන් එකකම චාජරේ , හෑන්ඩ් ෆීකිට් එක , කේබල් නෑ. තියෙන්නෙ ෆෝන් එකයි බැටරියයි විතරයි. බැටරිය ෆෝන් එකේ ඇතුලෙ නැත්නම් බැටරියත් නෑ.

මම අහුඋනේ මුන්ට. දව කීයක්නම් මේවගේ පේජ් බුකියෙ ඇත්ත පරිස්සම් වෙයල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ.

[QUOTE="Beware, post: 14139062, member: 454321"] [COLOR="Red"][I][SIZE="5"]කොල්ලනේ මම කියන්න යන්නේ බුකිය යොදාගෙන කරන තවත් එක් ලොකු ජාවාරමක් ගැන උබල දන්නවත් ඇති facebook.com/usedphones.lk කියල පේජ් එකක් හොරු ටිකක් කරගෙන යනව. මේකෙදි වෙන්නෙ හොරකන් කරපු ෆොන් විකුනන එක. මම ඕක දැනගෙන හිටියෙ නෑ. ලඟදි තිබුන ඔක්ෂන් එකකින් මම බිඩ් කරල ෆෝන් එකක් ගත්ත. දවස් 8ක් ගියේ නෑ. ගෙදරට පොලිසියෙන් ආව වස නෝන්ඩිය උන් කියනවා මම හොරකම් කලලු. ෆොන් එක ආපහු දෙන්නලු. මට මුකුත් කියාගන්න උනේ නෑ මුන් මාව අරගෙන පොලිසියට ගියා. මගෙන් කටඋත්තරයක් ගත්ත. මම කිව්ව උන සිද්දිය. පැය 2ක් විතර පොලිසියෙ චාටර් වෙලා ෆොන් එකත් දීල ගෙදර ආව. අන්තිමට සලිලිත් නෑ. ෆොන් එකත් නෑ. පොලිසියේ චාටර් වෙන්න උනා. ඒ වතරක් නෙමෙයි. මම ඒ ෆෝන් එකට චාජරේකුයි. හෑන්ඩ් ෆීරී කිට් එකකුත් ගත්ත. ඒවත් දෙන්න උනා. :frown::frown::frown: මනල්ලා මන් උබලට කියන්නේ මේ හොරුන්ට අහුවෙන්න එපා. මුන්කරන්නේ බස්වලදී. රෝහල් වලදි හෝ මොනයම් ක්රමයකින් හොරකම් කරපුව මේවගේ ෆේස්බුක් පේජ් හරහා විකුනන එක. ගොඩක් දෙනෙක් අහුඋනාවගේ මමත් අහුඋනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උබලවත් මේවගෙන් බේරිලා හිටපල්ලා. සල්ලිවගේද ආත්ම ගරුත්වය? අසල්වැසියො අපිගැන හිතන්නෙ මොනවද? :(:(:( මට ඒත් සැක හිතුන මොකද මුන් දාල තියෙන ගොඩක් ෆෝන් එකකම චාජරේ , හෑන්ඩ් ෆීකිට් එක , කේබල් නෑ. තියෙන්නෙ ෆෝන් එකයි බැටරියයි විතරයි. බැටරිය ෆෝන් එකේ ඇතුලෙ නැත්නම් බැටරියත් නෑ. මම අහුඋනේ මුන්ට. දව කීයක්නම් මේවගේ පේජ් බුකියෙ ඇත්ත පරිස්සම් වෙයල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ.:yes::yes::yes:[/SIZE][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom