Beware one of sri lanka proposal marriage websites

  • May 31, 2017
    79
    9
    8
    මේක බොරුවක්වත්, ආතල් එකට දාපු එකක් වත් නෙමේ. සෑහෙන්න වගකීමෙන් කියන දෙයක්.

    proposal marriage හොයන්න තියෙන ලංකාවේ මුල්ම වෙබ් අඩවි කීපයෙන්. එකක ඇඩ්මින් හෙන දරුනු පුද්ගලයෙක්

    මිනිහ එහෙම එකෙක් කියල කියන්නවත් බෑ.

    පොර උගේම සයිට් එකේ පලවෙන ගෑනුන්ගේ ඇඩ්ස්වලන් තොරතුරු අරන් වෙනත්ම ඒ ඇඩ් දැකල තොරතුරු හොයාගත්ත කෙනෙක් විදියට හොයන් ගිහින් සම්බන්දකන් පටන් අරන් ඒ ගෑනුන්ගෙන් සල්ලි සහ ගන්න පුලුවන් හැම දේම අරන් ඒ ගෑනි අනාතත් කරල තමයි නවතින්නේ.

    මේ මනුස්සය ජීවත්වෙන්නේ එක ප්‍රදේෂයක. නමුත් දිනපතා වැඩට යනව කියල ඈත ප්‍රදේෂයක ඔෆිස් එකක් අටවගෙන තමයි මේක කරන් යන්නේ.

    අඩුම තරමේ මුගේ ගෑනි, ගෙදර උන් වත් දන්නෑ මූ සල්ලි හොයන්නේ කොහොමද කියල. ඒ හැමෝම හිතන් ඉන්නේ මූ ගෙදර උන්ට කියල තියෙන ජොබ් එකට යනව කියල.

    මූ ඇඩ්වලිනුත් මාර විදියට හොයනව.

    මට මේක සෙට් උනේ මම අදුරන අක්ක කෙනෙක්ට උන කේස් එකක් නිසා. මුගෙන් ගැලවීමක්ම නැති තැන තමයි මම හොයල බැලුවෙ. එතකොට තමයි මගේ වැඩ කිඩ දාල මුගේ විස්තර හොයාගත්තේ.

    පස්සේ තර්ජනය කරල නවත්තගත්තේ :frown: පොලිසි ගිහින් චාටර් වෙන්න වෙලාවක් නෑනේ.

    මූ මම දැක්ක හෙනම ගුප්ත එකෙක්. මොකද මුගේ විස්තර වල එකකට එකක් සම්බන්දයක් නෑ. හෙනම ඇම්ඩෙක්. ට්‍රේස් කරන්න ගෙන ගේමක් දෙන්න උනා.

    උබලගෙ දන්න කියන අයටත් ඕවට ඇඩ්ස් දාන කොට පරිස්සම්වෙන්න කියපන්. මහ විකුර්ති යක්කු ඉන්නේ දැන්. :no::dull:

    අර අක්කට නම්බර් එක මාරු කරන්නත් උනා. මූ ෆෝන් නම්බර් බර ගානකින් ගන්නව. මූට සිම් බරගානක් තියෙනව වගේ. අනිවා ඒවත් අරන් ඇත්තේ ෆේක් අයිඩී වලට. :dull::no:

    දැන් ඒ අක්ක බයේ ඉන්නේ ගෙදර ඇඩ්සර් එක තියෙන නිසා. ඒව වෙනස්කරන්න කියලද? :no:

    හැබැයි කැරිය ආපහු හැමිනෙන්න ආවොත් කෙලවලම අරිනව :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    වෙබ්සයිට් එකේ නම දැම්මොත් උබට වගකීමක් ගන්න වෙනවා...:rolleyes:

    මට හිතෙන්නේ මූත් ඒ වගේ වෙබ්සයිට් එකක් පටන් ගන්න යන එකෙක් වගේ...අනිත් උන්ට මඩ ගගහා ඉන්නේ නැතුව තමුන් දියුණු වෙන්න බලපන් :lol:
     
    උබ මගුලක් කියනව. මමනම් මලාට ලංකාවෙ අපතයින් ටාගට් කරල සයිට් කරන්නෑ :dull::no::frown:

    එකක් බන් ඔක්කොම ගැන දන්නෑ.

    පොදුවේ පරස්සම් ගරගනිල්ලා උබල ආදරේ කරන උබගේ ලඟම අය මේ වගේ අපතයින්ගෙන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබ මගුලක් කියනව. මමනම් මලාට ලංකාවෙ අපතයින් ටාගට් කරල සයිට් කරන්නෑ :dull::no::frown:

    එකක් බන් ඔක්කොම ගැන දන්නෑ.

    පොදුවේ පරස්සම් ගරගනිල්ලා උබල ආදරේ කරන උබගේ ලඟම අය මේ වගේ අපතයින්ගෙන්.

    කවුද බන් ඕවයේ ෆොටෝ ඇඩ්ස් දාන්නේ :lol: අපිත් ඕවන් බලල ඉස්සර ටෝක් කරලා තියෙනවා...:rofl:

    එක්සෙල් ඩේටා බෑන්ක් ද මොකක් ද එකක් තියෙන්නේ :baffled:
     
  • May 31, 2017
    79
    9
    8
    කවුද බන් ඕවයේ ෆොටෝ ඇඩ්ස් දාන්නේ :lol: අපිත් ඕවන් බලල ඉස්සර ටෝක් කරලා තියෙනවා...:rofl:

    එක්සෙල් ඩේටා බෑන්ක් ද මොකක් ද එකක් තියෙන්නේ :baffled:

    උබ හැම දේම උබට සාපේක්ෂව හිතන්න එපා බන්. :no::dull: හොද මාකටර් කෙනෙක් වෙන්න බෑ මලාට එතකොට. අපි හිතනවට වඩා මිනිස්සු හරිම වෙනන්. එක එක Products and services වලට ලෝකේ ඕනම තැනක අඩු හෝ වැඩි වශයෙන් මාකට් එකක් තියෙන්න පුලුවන්. ඕවල ඇඩ්ස් දාන උන් ඉන්නව බන් ඕන තරම්. වැඩිය හිතන්නේ නැති ගොබ්බයෝ ගෑනු ඕනතරම්.

    අරකිත් හෙන ගොබ්බයි ඒ අතින් ඒ උනත් මම මුකුත් කියන්න ගියේ නෑ :rofl:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මේක බොරුවක්වත්, ආතල් එකට දාපු එකක් වත් නෙමේ. සෑහෙන්න වගකීමෙන් කියන දෙයක්.

    proposal marriage හොයන්න තියෙන ලංකාවේ මුල්ම වෙබ් අඩවි කීපයෙන්. එකක ඇඩ්මින් හෙන දරුනු පුද්ගලයෙක්

    මිනිහ එහෙම එකෙක් කියල කියන්නවත් බෑ.

    පොර උගේම සයිට් එකේ පලවෙන ගෑනුන්ගේ ඇඩ්ස්වලන් තොරතුරු අරන් වෙනත්ම ඒ ඇඩ් දැකල තොරතුරු හොයාගත්ත කෙනෙක් විදියට හොයන් ගිහින් සම්බන්දකන් පටන් අරන් ඒ ගෑනුන්ගෙන් සල්ලි සහ ගන්න පුලුවන් හැම දේම අරන් ඒ ගෑනි අනාතත් කරල තමයි නවතින්නේ.

    මේ මනුස්සය ජීවත්වෙන්නේ එක ප්‍රදේෂයක. නමුත් දිනපතා වැඩට යනව කියල ඈත ප්‍රදේෂයක ඔෆිස් එකක් අටවගෙන තමයි මේක කරන් යන්නේ.

    අඩුම තරමේ මුගේ ගෑනි, ගෙදර උන් වත් දන්නෑ මූ සල්ලි හොයන්නේ කොහොමද කියල. ඒ හැමෝම හිතන් ඉන්නේ මූ ගෙදර උන්ට කියල තියෙන ජොබ් එකට යනව කියල.

    මූ ඇඩ්වලිනුත් මාර විදියට හොයනව.

    මට මේක සෙට් උනේ මම අදුරන අක්ක කෙනෙක්ට උන කේස් එකක් නිසා. මුගෙන් ගැලවීමක්ම නැති තැන තමයි මම හොයල බැලුවෙ. එතකොට තමයි මගේ වැඩ කිඩ දාල මුගේ විස්තර හොයාගත්තේ.

    පස්සේ තර්ජනය කරල නවත්තගත්තේ :frown: පොලිසි ගිහින් චාටර් වෙන්න වෙලාවක් නෑනේ.

    මූ මම දැක්ක හෙනම ගුප්ත එකෙක්. මොකද මුගේ විස්තර වල එකකට එකක් සම්බන්දයක් නෑ. හෙනම ඇම්ඩෙක්. ට්‍රේස් කරන්න ගෙන ගේමක් දෙන්න උනා.

    උබලගෙ දන්න කියන අයටත් ඕවට ඇඩ්ස් දාන කොට පරිස්සම්වෙන්න කියපන්. මහ විකුර්ති යක්කු ඉන්නේ දැන්. :no::dull:

    අර අක්කට නම්බර් එක මාරු කරන්නත් උනා. මූ ෆෝන් නම්බර් බර ගානකින් ගන්නව. මූට සිම් බරගානක් තියෙනව වගේ. අනිවා ඒවත් අරන් ඇත්තේ ෆේක් අයිඩී වලට. :dull::no:

    දැන් ඒ අක්ක බයේ ඉන්නේ ගෙදර ඇඩ්සර් එක තියෙන නිසා. ඒව වෙනස්කරන්න කියලද? :no:

    හැබැයි කැරිය ආපහු හැමිනෙන්න ආවොත් කෙලවලම අරිනව :angry::angry::angry:

    Py**a kapala atata deepan
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka nikan andayek apita hari maga kiadenna yanawa wagene.. issellama website eka mokakda kiala danne.