Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bhasha helkuru new project sucks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක දාන්නේ කාටවත් මඩක් ගහන්න නෙමේ. ඇත්තටම මට හිතෙන දේ මේ ප්රොජෙක්ට් එක ගැන. මොකද කියනවනම් ධනික ඇතිලු ටීම් එක මේක release කරන්න මාස ගානටම කලින් හෙන teaser videos වගයක් දැම්මනේ. මමත් හෙන බලාපොරොත්තු තියන් හිටියේ මේක ගැන.

ඒ අන්තිමේ මෙන්න මුන් chrome extension එකක් එලියට දාල  මැදැයි ඉතින් photoshop වගේ සොෆ්ට් වෙයා වලට තමයි මම මේක බලාපොරොත්තු උනේ.

අනිත් ලොකුම වැරද්ද මුන් කරපු. reinventing the wheel කියන දේ. මොන ලබ්බකටද බන් දැනටත් ඔය කිසිම මගුලක් නැතුව එළකිරි වගේ සිංහල ටයිප් කරන්න පුුලවන් කම තියෙද්දි. ඒකටම මේ එක එක මගුල් හදන්නේ? මොකක්ද මේකේ තේරුම. ?

දැන් මම ඔය සිංහල ගහන්නේ අවුරුදු ගානක ඉදන් google input අර ඉන්පුට් මේ ඉන්පුට් මුකුත් නෑ.

මුන් මේ උන්ගේ කම්පනිය මාකට් කරගන්න කරන pr stunt මගුල් වගේ අර codegen එකෙන් කරන යකඩබට vega project එක වගේ. මේ වගේ ගොබ්බ Pr stunts දැන් වැහි වැහල. අර takas.lk එකේ ඉන්න ගොබ්බ කාලිංග ඇතුලත්මුදලි කියන ඩයල් එකත් හෙනම ගොන්පාට් එකක් දැම්මනේ ලදගි drone වලින් ඩිලිවරි කරනව කියල

අනිවා මේ Project එකත් ධනිකලාගේ අර Payhere වගේ අසාර්ථක පොජෙක්ට් එකක්.

උබල මොකද හිතන්නේ?

[QUOTE="AloneGuy90, post: 21660159, member: 513555"] [SIZE="4"]මම මේක දාන්නේ කාටවත් මඩක් ගහන්න නෙමේ. ඇත්තටම මට හිතෙන දේ මේ ප්රොජෙක්ට් එක ගැන. මොකද කියනවනම් ධනික ඇතිලු ටීම් එක මේක release කරන්න මාස ගානටම කලින් හෙන teaser videos වගයක් දැම්මනේ. මමත් හෙන බලාපොරොත්තු තියන් හිටියේ මේක ගැන. ඒ අන්තිමේ මෙන්න මුන් chrome extension එකක් එලියට දාල :lol::lol::lol: මැදැයි ඉතින් photoshop වගේ සොෆ්ට් වෙයා වලට තමයි මම මේක බලාපොරොත්තු උනේ. අනිත් ලොකුම වැරද්ද මුන් කරපු. reinventing the wheel කියන දේ. මොන ලබ්බකටද බන් දැනටත් ඔය කිසිම මගුලක් නැතුව එළකිරි වගේ සිංහල ටයිප් කරන්න පුුලවන් කම තියෙද්දි. ඒකටම මේ එක එක මගුල් හදන්නේ? මොකක්ද මේකේ තේරුම. ? දැන් මම ඔය සිංහල ගහන්නේ අවුරුදු ගානක ඉදන් google input අර ඉන්පුට් මේ ඉන්පුට් මුකුත් නෑ. :dull::dull::dull: මුන් මේ උන්ගේ කම්පනිය මාකට් කරගන්න කරන pr stunt මගුල් වගේ අර codegen එකෙන් කරන යකඩබට vega project එක වගේ. මේ වගේ ගොබ්බ Pr stunts දැන් වැහි වැහල. අර takas.lk එකේ ඉන්න ගොබ්බ කාලිංග ඇතුලත්මුදලි කියන ඩයල් එකත් හෙනම ගොන්පාට් එකක් දැම්මනේ ලදගි drone වලින් ඩිලිවරි කරනව කියල :rofl::rofl::rofl: අනිවා මේ Project එකත් ධනිකලාගේ අර Payhere වගේ අසාර්ථක පොජෙක්ට් එකක්. උබල මොකද හිතන්නේ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom