වස පානය කර අපවත්වූ අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලැබූ කඩුකිරින්දේ සිරිසුනන්ද ස්වාමීන් වහන්සේ වස පානය කිරීමට පෙර ලියූ ලිපිය
Letter written by Ven. Kadu Kirinde Sirisunand Thero, a third year student of the ‘Buddhasrawaka Bhiiku University’ in Anuradhapura before he committed suicide.
පදනම් විරහිත ලෙස විභාග ප්‍රතිඵල අත්හිටුවීම හේතුවෙන් අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වස පානය කර අපවත්වීමත් සමඟ ඊට එරෙහිව විශ්වවිද්‍යාල පද්ධතය තුළ ඇතිවන අරගල මර්දනය කිරීම සඳහා ආණ්ඩුව පොලීසිය යොදවා ඇති බව වාර්තාවේ.