Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bicep curl
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිසේප් ක(අ)ල්

හරි දැන් වැඩේ පටන්ගමු,

කොචර ලොකු කරන්න ඕනිද? කොචර ලොකු කරන්න පුලුවන්ද ?

එක ගොඩක් සාදක මත පදනම් වෙනවා. අපිට අපේ අම්මයි තාත්තාවයි තෝරාගන්න බැරි නිසා ජානමය බලපෑම මත හිර වෙනවා. ඔයා සමහර විට ගොඩක් හොද කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්නම් අපි වගේ සාමාන්‍ය කෙනෙක් වෙන්නත් පුළුවන්.

කොහොම උනත් මේ මාංශ පේශීන් වැඩිකරගැනීමට උනන්දු වෙනවනම් ශරීරයේ අනිකුත් කොටස්වලට වඩා මේ මාංශ පේශීන්ට දක්වන අවදානය වැඩිකළ යුතු සහ නිතර වෙනස්වන වියායාම රැසකින් සමන්විතව වියායාම කල යුතුයි. කොහොම උනත් ඔයාට ගොඩ වෙලාවක් සේල්ලම්(වියායාම) කරන්න, ඕනි බරක් දාල සෙල්ලම් කරන්න (හොද ජාන ) කෙනක් නම් ඔයාට මේ ප්රශ්නය කොහොමත් ඇතිවෙන කෙනෙක් නෙමෙයි.

අතේ මාංශ පේශි වර්ග ගොඩක් තියනව කියල උඩ තියන රුපයෙන් ඔයාට පේනවා ඇති. මේ සියලුම පේශීන් වලට වියායාම නොකර අපිට අතක් ලොකුවට පෙන්නේ නෑ. ටී ෂර්ට් වල අත් හිරවෙලා තියන්නේ නෑ.

හරි ආපහු මුලට එමු ඔයාට කොචර ඔයාගේ ආ(ර්)ම් එක ලොකු කරන්න ඕනිද ?

අර්ම්ස් මුල් කරගෙන ඔයා හරියට වියායාම, ආහාර, සප්ලිමන්ට් සහ අවශ්‍ය ප්‍රමාණයට විවේකය ගත්තෝති ඔයාගේ අර්ම්ස් 1" වලින් විතර 1 මසෙකදී හදාගන්න පුළුවන්.

තක්කටම මේක හරිද ? එහෙම්මම නෑ සමහර විට පොඩ්ඩක් වැඩි වෙන්න පුලවන්. 1" වලට වඩා අඩු වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉන්න මටිටමට වඩා වැඩි වෙයි කියලනම් සහතික කරන්න පුළුවන්.

ඔක්කොටම කලියෙන් ඔයා අර්ම්ස් මුල්කරගෙන වියායාම කිරීමට පටන්ගන්න කලියෙන්, අනික් මන්ෂපෙශින්ට කරන වියායාම අඩුකරන්න ඕනි. ඒවා කරන්න ඕනි මනා හැඩය සහ යෝග්‍ය තාවය දිගටම පවත්වාගන්න විතරයි.

THE MAIN ROUTINE

Monday & Friday

1)Barbell Squat

3 sets of 8-12 reps

2)Barbell Bench Press - Medium Grip

3 sets of 6-10 reps

3)Chin-Up

3 sets of 8-12 reps

4)Seated Dumbbell Press

2 sets of 8-12 reps

5)Standing Calf Raises

2 sets of 12-20 reps

මතු සම්බන්දයි......

[QUOTE="virajkavn, post: 20574614, member: 48463"] [SIZE="6"][COLOR="Blue"][U]බයිසේප් ක(අ)ල් [/U][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"] හරි දැන් වැඩේ පටන්ගමු, [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13902603_1391557547540413_7446871488004010937_n.jpg?oh=1a0fdb83cfbba1b457f404d8ad5fe1e3&oe=584CDAD8[/IMG] [COLOR="Navy"]කොචර ලොකු කරන්න ඕනිද? කොචර ලොකු කරන්න පුලුවන්ද ? එක ගොඩක් සාදක මත පදනම් වෙනවා. අපිට අපේ අම්මයි තාත්තාවයි තෝරාගන්න බැරි නිසා ජානමය බලපෑම මත හිර වෙනවා. ඔයා සමහර විට ගොඩක් හොද කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්නම් අපි වගේ සාමාන්‍ය කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් මේ මාංශ පේශීන් වැඩිකරගැනීමට උනන්දු වෙනවනම් ශරීරයේ අනිකුත් කොටස්වලට වඩා මේ මාංශ පේශීන්ට දක්වන අවදානය වැඩිකළ යුතු සහ නිතර වෙනස්වන වියායාම රැසකින් සමන්විතව වියායාම කල යුතුයි. කොහොම උනත් ඔයාට ගොඩ වෙලාවක් සේල්ලම්(වියායාම) කරන්න, ඕනි බරක් දාල සෙල්ලම් කරන්න (හොද ජාන ) කෙනක් නම් ඔයාට මේ ප්රශ්නය කොහොමත් ඇතිවෙන කෙනෙක් නෙමෙයි. [IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/f0/31/cd/f031cd24e06eeaa86addaffa50757484.jpg[/IMG] [/COLOR] අතේ මාංශ පේශි වර්ග ගොඩක් තියනව කියල උඩ තියන රුපයෙන් ඔයාට පේනවා ඇති. මේ සියලුම පේශීන් වලට වියායාම නොකර අපිට අතක් ලොකුවට පෙන්නේ නෑ. ටී ෂර්ට් වල අත් හිරවෙලා තියන්නේ නෑ. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14068071_1187034344686537_6491569792779333111_n.jpg?oh=1bc861a40621becbdda8591202c11e58&oe=585A43C0[/IMG] හරි ආපහු මුලට එමු ඔයාට කොචර ඔයාගේ ආ(ර්)ම් එක ලොකු කරන්න ඕනිද ? අර්ම්ස් මුල් කරගෙන ඔයා හරියට වියායාම, ආහාර, සප්ලිමන්ට් සහ අවශ්‍ය ප්‍රමාණයට විවේකය ගත්තෝති ඔයාගේ අර්ම්ස් 1" වලින් විතර 1 මසෙකදී හදාගන්න පුළුවන්. තක්කටම මේක හරිද ? එහෙම්මම නෑ සමහර විට පොඩ්ඩක් වැඩි වෙන්න පුලවන්. 1" වලට වඩා අඩු වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉන්න මටිටමට වඩා වැඩි වෙයි කියලනම් සහතික කරන්න පුළුවන්. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSTjBDLbA8U1KEWtd5xxBLmEdhjCXUSY6s9_1n1DusFYuGlF7gG_g[/IMG] ඔක්කොටම කලියෙන් ඔයා අර්ම්ස් මුල්කරගෙන වියායාම කිරීමට පටන්ගන්න කලියෙන්, අනික් මන්ෂපෙශින්ට කරන වියායාම අඩුකරන්න ඕනි. ඒවා කරන්න ඕනි මනා හැඩය සහ යෝග්‍ය තාවය දිගටම පවත්වාගන්න විතරයි. THE MAIN ROUTINE Monday & Friday 1)Barbell Squat [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/31/Male/t/31_1.jpg[/IMG] [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/31/Male/t/31_2.jpg[/IMG] 3 sets of 8-12 reps 2)Barbell Bench Press - Medium Grip [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/360/Male/t/360_1.jpg[/IMG] [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/360/Male/t/360_2.jpg[/IMG] 3 sets of 6-10 reps 3)Chin-Up [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/129/Male/t/129_1.jpg[/IMG] [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/129/Male/t/129_2.jpg[/IMG] 3 sets of 8-12 reps 4)Seated Dumbbell Press [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/364/Male/t/364_1.jpg[/IMG] [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/364/Male/t/364_2.jpg[/IMG] 2 sets of 8-12 reps 5)Standing Calf Raises [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/48/Male/t/48_1.jpg[/IMG] [IMG]http://www.bodybuilding.com/exercises/exerciseImages/sequences/48/Male/t/48_2.jpg[/IMG] 2 sets of 12-20 reps මතු සම්බන්දයි...... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom