මම දැන් කාලයක් තිස්සේ ඉදන් දගලනවා Arms ටිකක් සයිස් කරගන්න.
Curl එක ගහනවා ඒ උනාට සයිස් වෙන්නේ නෑනේ බන්.EZ curl bar එකකින් තමයි කර්ල් ගහන්නේ
අනේ මන්දා මචන් මොකද arms size වෙන්නේ නැත්තේ.මම හීනියට පොඩි සප්ලිමන්ට් පාරකුත් ගහනවා.(Nitro tech-bodybuilding.lk එකෙන් ගත්තේ)ඒ උනාට සප්ලිමන්ට් එක ඇගට වදින්නේ නෑ වගේ.මොකද කරන්න ඕනේ ආර්ම් එක පොඩ්ඩක් හදාගන්න
Curl එක ගහනවා ඒ උනාට සයිස් වෙන්නේ නෑනේ බන්.EZ curl bar එකකින් තමයි කර්ල් ගහන්නේඅනේ මන්දා මචන් මොකද arms size වෙන්නේ නැත්තේ.මම හීනියට පොඩි සප්ලිමන්ට් පාරකුත් ගහනවා.(Nitro tech-bodybuilding.lk එකෙන් ගත්තේ)ඒ උනාට සප්ලිමන්ට් එක ඇගට වදින්නේ නෑ වගේ.මොකද කරන්න ඕනේ ආර්ම් එක පොඩ්ඩක් හදාගන්න

