bicycle යට ගැජට් වගයක් ගෙන්නුවා

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    US $4.63 46% Off | 1PCS Waterproof Wired Digital Bike Ride Speedometer Odometer Bicycle Cycling Speed Counter Code Table Bicycle Accessories
    https://a.aliexpress.com/_mOUFnW6

    US $3.28 20% Off | Bike Bicycle Light USB LED Rechargeable Set MTB Road Bike Front Back Headlight Lamp Flashlight Cycling Light Cycling Accessories
    https://a.aliexpress.com/_mMuaRMA

    දැන් නම් ඉස්සරට වඩා ඉක්මනට එනවා නේ බඩු.මාස 1 දවස් 15 වගේ ආවා මගේ බඩු ඔක්කොම.මේ දෙකත් එයි ලගදිම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    මාස 1 දවස් 15 වගේ
    harima ikman neda?
    lol
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,775
    4,875
    113
    ඔය ගැජට් කෑලි හයිකරපු බයිසිකලේ කොහෙහරි නැවත්තුවම එකේ ආරක්ෂාවට කවුරුහරි ඔර්ඩර් කරේ නැද්ද ?? එහෙම නොවුනොත් වෙන්නේ "ගැජට් එක හොරකන් කරලා.. දැන් මොකද කරන්නේ?" ත්‍රෙඩ් එක දාන්න. :lol: :lol:
     
    • Like
    Reactions: Nadu loki rox

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ඔය ගැජට් කෑලි හයිකරපු බයිසිකලේ කොහෙහරි නැවත්තුවම එකේ ආරක්ෂාවට කවුරුහරි ඔර්ඩර් කරේ නැද්ද ?? එහෙම නොවුනොත් වෙන්නේ "ගැජට් එක හොරකන් කරලා.. දැන් මොකද කරන්නේ?" ත්‍රෙඩ් එක දාන්න. :lol: :lol:
    බයිසිකලය නවත්තන්නේ යාලුවගේ ගෙදර විතරයි.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Strava eka gana podi wistharayak dannako brother. Kohomada use karanne ?. Udeta witharak bike eka padinawa tikak. E wage dekata app eken dagena wadak weida ?
    1659191430694.png
    1659191724754.png
    1659191854085.png

    me wage analytics godak ganna puluwan, fitness band ekak use karanwa nm including heart rate. Thawa uba padina routes wala leaderboard ehema thiyanawa games wala wage anith un padapu times ekka compare karanna puluwan. community ekak nisa thawa cycle padina un aduragnnath puluwan
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    • Like
    Reactions: Nadu loki rox

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    • Like
    Reactions: Nadu loki rox

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    bump

    US $4.63 46% Off | 1PCS Waterproof Wired Digital Bike Ride Speedometer Odometer Bicycle Cycling Speed Counter Code Table Bicycle Accessories
    https://a.aliexpress.com/_mOUFnW6

    US $3.28 20% Off | Bike Bicycle Light USB LED Rechargeable Set MTB Road Bike Front Back Headlight Lamp Flashlight Cycling Light Cycling Accessories
    https://a.aliexpress.com/_mMuaRMA

    දැන් නම් ඉස්සරට වඩා ඉක්මනට එනවා නේ බඩු.මාස 1 දවස් 15 වගේ ආවා මගේ බඩු ඔක්කොම.මේ දෙකත් එයි ලගදිම.
    palaweni eka oya gnama una daraz eken.dwas 16 awa
    ------ Post added on Jul 31, 2022 at 6:55 AM
     
    • Like
    Reactions: Nadu loki rox