Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Biden vs Trump: Who will WIN?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකයි තියෙන්නේ. ඕකෙන් ට්‍රම්ප් ඉල්ලන්නේ රිපබ්ලිකන් පක්ෂෙන්.එකේ ලකුණ අලියා. මීට කලින් හිටපු ජෝර්ජ් බුෂ්, රොනල්ඩ් රේගන් රිචඩ් නික්සන්, ලින්කන් වගේ අය රිපබ්ලිකන් පක්ෂයේ අය.

ජෝ බීඩන් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා. ඒ පක්ෂේ ලකුණ බුරුවා. බැරක් ඔබාමා, ක්ලින්ටන්, ජෝන් කෙනඩි වගේ අය ඩිමොක්රටික් පක්ෂයේ. ඒ වගේම ජෝ බීඩන් කියන්නේ ඔබාමා ජනාධිපති වේලා ඉන්නකොට උප ජනාධිපති විදියට වැඩ කරපු කෙනා.

මේ පක්ෂ දෙක සලකද්දී රිපබ්ලිකන් පක්ෂය ඇමරිකාවේ Conservative පක්ෂය කියන්න පුළුවන්. ඩිමොක්රටික් පක්ෂය ලිබරල් පක්ෂය විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ විදියට බැලුවොත් කලින් තිබ්බ UNP එක ඩිමොක්රටික් පක්ෂය විදියටත්, පොහොට්ටුව රිපබ්ලිකන් පක්ෂය විදියටත් වගේ.

ඉතිං මේ පක්ෂ දෙකෙන් මතධාරී රිපබ්ලිකන් පක්ෂයේ ජන්ද බේස් එක තියෙන්නේ ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශ වලට වෙන්නට ඉන්න සුදු ජාතිකයන් අතේ. ඩිමොක්රටික් පක්ෂයේ ජන්ද පදනම තියෙන්නේ නගරබද ජනතාව අතර. එහිදීත් සංක්‍රමික ජනතාව,කළු ජනයා වැඩිපුර ජන්දේ දෙන්නේ ඩිමොක්රටික් පක්ෂයට. ඇමරිකාවේ ඉන්න ද්‍රවිඩ ජනයාත් ජන්දේ දෙන්නේ ඒ පක්ෂයට. ඔබාමාත් ජනාධිපති උනේ ඒ නිසා ඒ පක්ෂෙන්.ඉතිං ඒ පක්ෂය ඒ නිසා සුළු ජනයාගේ ප්‍රශ්න ගැනත් වැඩිපුර කතාකරනවා. ලංකාවේ යුද්දේ අන්තිම හරියේ ඇමරිකාවේ බලයේ හිටියේ ඩිමොක්රටික් පක්ෂයේ ඔබාමා නිසා ලංකාව ගැන හෙව්වා වැඩිපුර. ඒ පක්ෂයේ හිලරි ක්ලින්ටන් එහෙමත් ලංකාව ගැන ප්‍රකාශ නිකුත් කරා මතක ඇති.

ඉතිං මේ පක්ෂ දෙක බලද්දී ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් පක්ෂය කතා කරන්නේ දේශීය ආර්ථිකය ඉහල නැංවීම / ඇමරිකවේ ජනතාව ඇමරිකාවේ නිෂ්පාදන භාවිතා කිරීමට යොමු කිරීම වගේ දේවල්. ඒ පක්ෂයට සහය දෙන ව්‍යාපාර පවා දේශීය නිෂ්පාදන මිලට ගනිමු කියලා දැන්වීම් දානවා.

හැබැයි ජෝ බීඩන්ගේ ඩිමොක්රටික් පක්ෂය කතා කරන්නේ සංහිදියාව ගැන .ඒ පක්ෂයට සහය දෙන ප්‍රධාන නාලිකාව තමයි CNN එක. ඉතිං CNN එක ට්‍රම්ප් ජන්දේ ඉල්ලපු මුල් වතාවේ ඉදන් ට්‍රම්ප් ට ගහපු එක තමයි කරේ. එතකොටත් CNN එකේ මත විමසුම් වලින් කිව්වේ ට්‍රම්ප් පරදිනවා දිනන්නේ හිලරි ක්ලින්ටන් කියලා. CNN එකට මුළු ලෝකෙම ඉන්න එක එක මහාචාර්ය වරු ගෙන්නලා මුළු දවසෙම එයලා කිව්වේ ට්‍රම්ප් දින්නොත් වෙන නරක ගැන .

දවසක් CNN එක ගැන මලපැනපු ට්‍රම්ප් කිව්වා CNN කියන එකේ තේරුම ක්ලින්ටන් නිවුස් නෙට්වර්ක් කියලා. ඒත් ට්‍රම්ප් දින්නා. ට්‍රම්ප් ට සපෝර්ට් කරපු ප්‍රධාන නාලිකාව තමයි ෆොක්ස් එක. එකත් අතෑරියේ නැහැ. සිරස ටීවී වගේ කඩේ ගියා. මෝදී අගමැතිවරයා සහ ට්‍රම්ප් අතර හොද මිතුදමක් තිබුනත්,මේ සැරේ ජෝ බීඩන් ජනාධිපති උනොත් එයාගේ උප ජනාධිපති විදියට තෝරාගෙන තියෙන්නේ ඉන්දීය සම්භවයක් තියෙන කමලා හැරිස්. ඒ නිසා ඉන්දියානු-ඇමරිකානුවන් බීඩන්ට ජන්දේ දෙන්නත් ඉඩ තියෙනවා.

CNN එක් වගේම බ්‍රිතානයේ බීබීසී එකත් කැමති ඩිමොක්රටික් පක්ෂය බලයට එනවට. ඒ නිසා මේ දවස් වල එයාලගේ සියළුම නිවුස් යන්නේ ඒ පක්ෂයට වාසි වෙන විදියට. හැබැයි ලංකාවේ අපිට හොද ට්‍රම්ප් බලයට එන එක. ඒ පක්ෂේ රොනල්ඩ් රේගන් ඉන්නකොට ජේ ආර් ජයවර්ධන ඇමරිකාවේ සංචාරය කරලා රේගන් හම්බුනා. ඒ පක්ෂේ ජෝර්ජ් බුෂ් ඉන්නකොට රනිල් ඇමරිකාවේ ගහින් එයාව හම්බුනා.

ඉතිං ජන්දේ දිනන්නේ කවුද කියලා කිව්වොත්, ඇමරිකාවේ ජනාධිපතිවරණයේ හැටියට ජන්ද වැඩිපුර ගණන් කෙනා ඇතැම් විට දිනන්නේ නැහැ. මොකද ගියපාරත් වැඩිපුර ජන්ද තිබුනේ හිලරි ට . ඒත් ජනාධිපති උනේ ට්‍රම්ප් . අනික තමයි ගියපාර ට්‍රම්ප්ට එයාගෙම පක්ෂයේ හම්බුනේ නැති ජන්ද විශාල ප්‍රමානයක් තිබුනා. ඒ ටික මේ පාර වැටෙයි කියලා හිතෙනවා . ඉතිං ඒ නිසා ජන්ද ගානින් අඩු උනත්, ආසන වැඩි ප්‍රමානයක් දිනලා ට්‍රම්ප් ආයේ එයි කියලයි මම හිතන්නේ.

[QUOTE="NJ6, post: 25814771, member: 575203"] ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකයි තියෙන්නේ. ඕකෙන් ට්‍රම්ප් ඉල්ලන්නේ රිපබ්ලිකන් පක්ෂෙන්.එකේ ලකුණ අලියා. මීට කලින් හිටපු ජෝර්ජ් බුෂ්, රොනල්ඩ් රේගන් රිචඩ් නික්සන්, ලින්කන් වගේ අය රිපබ්ලිකන් පක්ෂයේ අය. ජෝ බීඩන් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා. ඒ පක්ෂේ ලකුණ බුරුවා. බැරක් ඔබාමා, ක්ලින්ටන්, ජෝන් කෙනඩි වගේ අය ඩිමොක්රටික් පක්ෂයේ. ඒ වගේම ජෝ බීඩන් කියන්නේ ඔබාමා ජනාධිපති වේලා ඉන්නකොට උප ජනාධිපති විදියට වැඩ කරපු කෙනා. මේ පක්ෂ දෙක සලකද්දී රිපබ්ලිකන් පක්ෂය ඇමරිකාවේ Conservative පක්ෂය කියන්න පුළුවන්. ඩිමොක්රටික් පක්ෂය ලිබරල් පක්ෂය විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ විදියට බැලුවොත් කලින් තිබ්බ UNP එක ඩිමොක්රටික් පක්ෂය විදියටත්, පොහොට්ටුව රිපබ්ලිකන් පක්ෂය විදියටත් වගේ. ඉතිං මේ පක්ෂ දෙකෙන් මතධාරී රිපබ්ලිකන් පක්ෂයේ ජන්ද බේස් එක තියෙන්නේ ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශ වලට වෙන්නට ඉන්න සුදු ජාතිකයන් අතේ. ඩිමොක්රටික් පක්ෂයේ ජන්ද පදනම තියෙන්නේ නගරබද ජනතාව අතර. එහිදීත් සංක්‍රමික ජනතාව,කළු ජනයා වැඩිපුර ජන්දේ දෙන්නේ ඩිමොක්රටික් පක්ෂයට. ඇමරිකාවේ ඉන්න ද්‍රවිඩ ජනයාත් ජන්දේ දෙන්නේ ඒ පක්ෂයට. ඔබාමාත් ජනාධිපති උනේ ඒ නිසා ඒ පක්ෂෙන්.ඉතිං ඒ පක්ෂය ඒ නිසා සුළු ජනයාගේ ප්‍රශ්න ගැනත් වැඩිපුර කතාකරනවා. ලංකාවේ යුද්දේ අන්තිම හරියේ ඇමරිකාවේ බලයේ හිටියේ ඩිමොක්රටික් පක්ෂයේ ඔබාමා නිසා ලංකාව ගැන හෙව්වා වැඩිපුර. ඒ පක්ෂයේ හිලරි ක්ලින්ටන් එහෙමත් ලංකාව ගැන ප්‍රකාශ නිකුත් කරා මතක ඇති. ඉතිං මේ පක්ෂ දෙක බලද්දී ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් පක්ෂය කතා කරන්නේ දේශීය ආර්ථිකය ඉහල නැංවීම / ඇමරිකවේ ජනතාව ඇමරිකාවේ නිෂ්පාදන භාවිතා කිරීමට යොමු කිරීම වගේ දේවල්. ඒ පක්ෂයට සහය දෙන ව්‍යාපාර පවා දේශීය නිෂ්පාදන මිලට ගනිමු කියලා දැන්වීම් දානවා. හැබැයි ජෝ බීඩන්ගේ ඩිමොක්රටික් පක්ෂය කතා කරන්නේ සංහිදියාව ගැන .ඒ පක්ෂයට සහය දෙන ප්‍රධාන නාලිකාව තමයි CNN එක. ඉතිං CNN එක ට්‍රම්ප් ජන්දේ ඉල්ලපු මුල් වතාවේ ඉදන් ට්‍රම්ප් ට ගහපු එක තමයි කරේ. එතකොටත් CNN එකේ මත විමසුම් වලින් කිව්වේ ට්‍රම්ප් පරදිනවා දිනන්නේ හිලරි ක්ලින්ටන් කියලා. CNN එකට මුළු ලෝකෙම ඉන්න එක එක මහාචාර්ය වරු ගෙන්නලා මුළු දවසෙම එයලා කිව්වේ ට්‍රම්ප් දින්නොත් වෙන නරක ගැන . දවසක් CNN එක ගැන මලපැනපු ට්‍රම්ප් කිව්වා CNN කියන එකේ තේරුම ක්ලින්ටන් නිවුස් නෙට්වර්ක් කියලා. ඒත් ට්‍රම්ප් දින්නා. ට්‍රම්ප් ට සපෝර්ට් කරපු ප්‍රධාන නාලිකාව තමයි ෆොක්ස් එක. එකත් අතෑරියේ නැහැ. සිරස ටීවී වගේ කඩේ ගියා. මෝදී අගමැතිවරයා සහ ට්‍රම්ප් අතර හොද මිතුදමක් තිබුනත්,මේ සැරේ ජෝ බීඩන් ජනාධිපති උනොත් එයාගේ උප ජනාධිපති විදියට තෝරාගෙන තියෙන්නේ ඉන්දීය සම්භවයක් තියෙන කමලා හැරිස්. ඒ නිසා ඉන්දියානු-ඇමරිකානුවන් බීඩන්ට ජන්දේ දෙන්නත් ඉඩ තියෙනවා. CNN එක් වගේම බ්‍රිතානයේ බීබීසී එකත් කැමති ඩිමොක්රටික් පක්ෂය බලයට එනවට. ඒ නිසා මේ දවස් වල එයාලගේ සියළුම නිවුස් යන්නේ ඒ පක්ෂයට වාසි වෙන විදියට. හැබැයි ලංකාවේ අපිට හොද ට්‍රම්ප් බලයට එන එක. ඒ පක්ෂේ රොනල්ඩ් රේගන් ඉන්නකොට ජේ ආර් ජයවර්ධන ඇමරිකාවේ සංචාරය කරලා රේගන් හම්බුනා. ඒ පක්ෂේ ජෝර්ජ් බුෂ් ඉන්නකොට රනිල් ඇමරිකාවේ ගහින් එයාව හම්බුනා. ඉතිං ජන්දේ දිනන්නේ කවුද කියලා කිව්වොත්, ඇමරිකාවේ ජනාධිපතිවරණයේ හැටියට ජන්ද වැඩිපුර ගණන් කෙනා ඇතැම් විට දිනන්නේ නැහැ. මොකද ගියපාරත් වැඩිපුර ජන්ද තිබුනේ හිලරි ට . ඒත් ජනාධිපති උනේ ට්‍රම්ප් . අනික තමයි ගියපාර ට්‍රම්ප්ට එයාගෙම පක්ෂයේ හම්බුනේ නැති ජන්ද විශාල ප්‍රමානයක් තිබුනා. ඒ ටික මේ පාර වැටෙයි කියලා හිතෙනවා . ඉතිං ඒ නිසා ජන්ද ගානින් අඩු උනත්, ආසන වැඩි ප්‍රමානයක් දිනලා ට්‍රම්ප් ආයේ එයි කියලයි මම හිතන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom