Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Big Deals එකෙන් ගන්නවනම් පරිස්සමින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BigDeals එකෙන් බඩු ගන්නවානම් පරිස්සමින්. Customer care එකේ ඉන්න එවුන් එවුන් කියන්නේ පට්ටපල් බොරු.

කොරෝනා එක්ක හැමෝම online ordering වලට පුරුදු වෙලානේ ඉන්න නිසා ඊට සමගාමිව වංචාවලට අහුවෙන්න තියන ඉඩ වැඩි. ඒ නිසා පුළුවන්තරම් කල්පනාවෙන්. පුළුවන්තරම් cash on delivery option එකට යන්න. නැත්නම් අවසානෙට වෙන්නේ සල්ලි දීල ඉවර වෙලා උන් කියන කියන දේ අහගන ඉන්න.

මට උන සිදිදිය කියන්නම්කො ,

TV එකක් ගන්න ඕන කියල සැහෙන දවස් බලල හොද offer එකක් එනකන ඉදල big deals එකෙන් ගත්ත. ගන්න කලින් මන් Warranty details ගැන ඇහුවම උන් කිව්වා අව්රුදු 3ක් ෆුල් warranty කියල. මන් ආයෙම ඇහුව ශුවර්ද අවරුදු 3ක් panel එකටත් හම්බෙනවද කියල. ඔව් කිව්වා . එත් ඇත්තටම අවරුදු 3ක් හම්බෙන්නේ නැ . 1 year full, 2 years service තමා හම්බෙන්නේ. හරි කමක් නෑ call center එකේ එකෙක්නෙ කියල හිතන් මන් order එක දැම්ම.

දාන්න කලින් මන් ඇහුව corona නිසා ඔයාල deliver කරනවද අවුලක් නැද්ද කියල. ප්‍රශ්නයක් නෑ within western province deliver කරනවා කිව්වා. මන් ආයෙම ඇහුව සුවර් නේද site එකේ දාල තියනවා දැන් තියන situation එක නිසා delivery delay වෙනවා කියලා. නෑ සර් ඒ බස්නාහිරෙන් පිට ඒවාට කිව්වා.

අද වෙද්දී වැඩ කරන දවස් 7කට වැඩි තාම අවේ නෑ . මන් 4 වෙනිදා කතා කරාම මුන් කිව්වා හරි සර් සර්ගේ order එක delivery එකට දීල තියන්නේ අද හම්බෙයි කියල. (අද කිව්වේ 4 වෙනිදා ). හරිම සන්තෝසයි ආවේ නැ . සෙනසුරාදත් ඕකම කිව්වා හවස් වෙද්දී එයි කියල. අද වෙනකනුත් නැ . call center එකේ උන් තනිකර කරන්නේ බොරුව. order tracking එක ගැන විස්තර ඇහුවම ගණන් ගන්නෙවත් නෑ . මන් හිතන්නේ එක්කෝ උන්ට ඒ විස්තර බලන්න බෑ .

හොදම දේ මන් අද උන්ට mail එකක් දැම්ම බොරු කරන්නෙපා customers ලට ඇත්ත කියන්න එවන්න පුලුවන්නම් පුළුවන් බැරි නම් බෑ පුලුවන්නම් කවද්ද කියල.

මුන් දැන් කියපි සර් දන්නවද ලංකාවම lockdown කරලා තියන්නේ ඒ නිසා අපේ delivery එකත් පරක්කුයි. මේ මාසේ ඇතුලත item එක එයි කියල.

මුන් මුල ඉදන් බොරු කරන්නේ නැතුව කිව්වනම් ඔහොම මන් order එක දන්නේ නැනේ.

ඒ දවසෙම Daraz එකේ දාපු order එකක් අව මට දවස් දෙකෙන්.

අවසානෙට කියන්න තියන්නේ offer තිබ්බ කියල හැම මගුලෙන්ම ගන්න යන්න එපා. reviews බලල හොද තැනකින් විශ්වාසවන්ත තැනකින් ගන්න.

අනික description එකේ දාල තිබ්බත් call center උන් කිව්වත් විශ්වාස කරන්න එපා. හොදට හොයල බලල ගන්න ගන්න ඕනෑම දෙයක්.

ගාන පොඩ්ඩක් වැඩි උනත් හොද විශ්වාසවන්ත තැනකින් ගන්න කියල එක තමා ඉතින් කියන්න තියන්නේ.

මේ දවස්වල online orders හැමදේටම දාන නිසා කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මේ.

මට වෙච්ච දේට සම්පුර්ණයෙන් වැරදි මන්. උන් මුලදීම බොරු කියපු වෙලේ උන්ගෙන් නොගෙන වෙන තැනකින් ගත්තනම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ .

මට මගේ item එක හම්බවෙයි මේ මාසේ ඇතුලත. එත් උවමන වෙලාවේදී නැති නම් එකේ ඇති වැඩක් නැනේ. අවසානේ මගේ අතේවත් නැති බඩුවකට මන් සල්ලි ගෙවල උන්ගේ ලොකු සිඉන් අහගන ඉන්නවා.

[QUOTE="VirajRK, post: 26515139, member: 526242"] BigDeals [SIZE=4]එකෙන් බඩු ගන්නවානම් පරිස්සමින්. Customer care එකේ ඉන්න එවුන් එවුන් කියන්නේ පට්ටපල් බොරු. කොරෝනා එක්ක හැමෝම online ordering වලට පුරුදු වෙලානේ ඉන්න නිසා ඊට සමගාමිව වංචාවලට අහුවෙන්න තියන ඉඩ වැඩි. ඒ නිසා පුළුවන්තරම් කල්පනාවෙන්. පුළුවන්තරම් cash on delivery option එකට යන්න. නැත්නම් අවසානෙට වෙන්නේ සල්ලි දීල ඉවර වෙලා උන් කියන කියන දේ අහගන ඉන්න. මට උන සිදිදිය කියන්නම්කො , TV එකක් ගන්න ඕන කියල සැහෙන දවස් බලල හොද offer එකක් එනකන ඉදල big deals එකෙන් ගත්ත. ගන්න කලින් මන් Warranty details ගැන ඇහුවම උන් කිව්වා අව්රුදු 3ක් ෆුල් warranty කියල. මන් ආයෙම ඇහුව ශුවර්ද අවරුදු 3ක් panel එකටත් හම්බෙනවද කියල. ඔව් කිව්වා . එත් ඇත්තටම අවරුදු 3ක් හම්බෙන්නේ නැ . 1 year full, 2 years service තමා හම්බෙන්නේ. හරි කමක් නෑ call center එකේ එකෙක්නෙ කියල හිතන් මන් order එක දැම්ම. දාන්න කලින් මන් ඇහුව corona නිසා ඔයාල deliver කරනවද අවුලක් නැද්ද කියල. ප්‍රශ්නයක් නෑ within western province deliver කරනවා කිව්වා. මන් ආයෙම ඇහුව සුවර් නේද site එකේ දාල තියනවා දැන් තියන situation එක නිසා delivery delay වෙනවා කියලා. නෑ සර් ඒ බස්නාහිරෙන් පිට ඒවාට කිව්වා. අද වෙද්දී වැඩ කරන දවස් 7කට වැඩි තාම අවේ නෑ . මන් 4 වෙනිදා කතා කරාම මුන් කිව්වා හරි සර් සර්ගේ order එක delivery එකට දීල තියන්නේ අද හම්බෙයි කියල. (අද කිව්වේ 4 වෙනිදා ). හරිම සන්තෝසයි ආවේ නැ . සෙනසුරාදත් ඕකම කිව්වා හවස් වෙද්දී එයි කියල. අද වෙනකනුත් නැ . call center එකේ උන් තනිකර කරන්නේ බොරුව. order tracking එක ගැන විස්තර ඇහුවම ගණන් ගන්නෙවත් නෑ . මන් හිතන්නේ එක්කෝ උන්ට ඒ විස්තර බලන්න බෑ . හොදම දේ මන් අද උන්ට mail එකක් දැම්ම බොරු කරන්නෙපා customers ලට ඇත්ත කියන්න එවන්න පුලුවන්නම් පුළුවන් බැරි නම් බෑ පුලුවන්නම් කවද්ද කියල. මුන් දැන් කියපි සර් දන්නවද ලංකාවම lockdown කරලා තියන්නේ ඒ නිසා අපේ delivery එකත් පරක්කුයි. මේ මාසේ ඇතුලත item එක එයි කියල. මුන් මුල ඉදන් බොරු කරන්නේ නැතුව කිව්වනම් ඔහොම මන් order එක දන්නේ නැනේ. ඒ දවසෙම Daraz එකේ දාපු order එකක් අව මට දවස් දෙකෙන්. අවසානෙට කියන්න තියන්නේ offer තිබ්බ කියල හැම මගුලෙන්ම ගන්න යන්න එපා. reviews බලල හොද තැනකින් විශ්වාසවන්ත තැනකින් ගන්න. අනික description එකේ දාල තිබ්බත් call center උන් කිව්වත් විශ්වාස කරන්න එපා. හොදට හොයල බලල ගන්න ගන්න ඕනෑම දෙයක්. ගාන පොඩ්ඩක් වැඩි උනත් හොද විශ්වාසවන්ත තැනකින් ගන්න කියල එක තමා ඉතින් කියන්න තියන්නේ. මේ දවස්වල online orders හැමදේටම දාන නිසා කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මේ. මට වෙච්ච දේට සම්පුර්ණයෙන් වැරදි මන්. උන් මුලදීම බොරු කියපු වෙලේ උන්ගෙන් නොගෙන වෙන තැනකින් ගත්තනම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ . මට මගේ item එක හම්බවෙයි මේ මාසේ ඇතුලත. එත් උවමන වෙලාවේදී නැති නම් එකේ ඇති වැඩක් නැනේ. අවසානේ මගේ අතේවත් නැති බඩුවකට මන් සල්ලි ගෙවල උන්ගේ ලොකු සිඉන් අහගන ඉන්නවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom