BIG FOCUS | ගල් අඟුරු ගිවිසුම ගැන ආණ්ඩුව කියන දේ ඇත්තද ?

monson

Well-known member
  • May 7, 2007
    25,683
    28,726
    113
    මේ වෙනකොට ගල් අඟුරු නැව් 18ක් එන්න ඕනේ ඇවිල්ලා තියෙන්නේ 11
    IAoeUGj.png




    ඊයෙත් 165MW ක් අඩුයි.

    MndDjbC.png


    - https://cebcare.ceb.lk/gensum/details

    Sri Lanka needs 1.5 million tons of coal this year. That means 25 ships of 60,000 tons each will arrive.

    The Indian company that supplied the inferior coal had bid $98.5 per ton. The second lowest company bid $100. That is $1.5 less per ton. A profit of $2.25 million will be made from 1.5 million tons.

    But since this supplier supplied inferior coal and did not send the ships on time, a tender was issued to transport 05 ships under separate hadith purchases. The ton cost $142. The country lost $42 per ton. The country lost $12.6 million per 3 million tons. Minister gave the tender to a corrupt company that only considered the lowest price and even brought inferior rice in the past.

    These losses will ultimately be borne by the people of the country.

     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    අපිට ඕවා වැඩක් නෑ බන් jackson hinkle වගේ මුළු ලෝකෙම පිළිගත්ත මාධ්‍යවේදීත් ආණ්ඩුවට හොඳ කියනව. උඹල කවුද

     
    • Haha
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,726
    113
    අපිට ඕවා වැඩක් නෑ බන් jackson hinkle වගේ මුළු ලෝකෙම පිළිගත්ත මාධ්‍යවේදීත් ආණ්ඩුවට හොඳ කියනව. උඹල කවුද


    jackson hinkle කියෙන්නේ අනුර වගේම communist පිස්සෙක් නේ :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වෙනකොට ගල් අඟුරු නැව් 18ක් එන්න ඕනේ ඇවිල්ලා තියෙන්නේ 11
    IAoeUGj.png




    ඊයෙත් 165MW ක් අඩුයි.

    MndDjbC.png


    - https://cebcare.ceb.lk/gensum/details

    කවුද බන් මේ කනේ කරාබුවක් දාගෙන ඉන්න ඩයල් එක?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තක්කඩි අනුරගේ බාල ගල් අඟුරු මගඩිය ගැන මුල ඉඳන්ම කිව්ව කෙනා :lol:

    https://www.linkedin.com/in/dr-vidhura-ralapanawe-180b5328/
    https://www.linkedin.com/pulse/why-i-must-speak-against-coal-call-action-vidhura-ralapanawe

    මූ මොකක් හරි ඇරියස් එකක් තියෙන එකෙක් වගේ :-D

    His professional profile notes that he "Successfully campaigned to stop planned coal power plants being built" (specifically referencing efforts against Trincomalee projects).

    Dont Trust Him Zach Galifianakis GIF by BasketsFX
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,726
    113
    https://www.linkedin.com/pulse/why-i-must-speak-against-coal-call-action-vidhura-ralapanawe

    මූ මොකක් හරි ඇරියස් එකක් තියෙන එකෙක් වගේ :-D

    His professional profile notes that he "Successfully campaigned to stop planned coal power plants being built" (specifically referencing efforts against Trincomalee projects).

    Dont Trust Him Zach Galifianakis GIF by BasketsFX


    බාල ගල් අඟුරු මගඩිය කරේ මාලිමා JVP ආණ්ඩුවනේ විදුර රළපනාව නෙමෙයිනේ.
    මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය නිසා ආපු නැව් 9 පාඩුව රු. බිලියන 8.6 පාඩුවට වග කියන්න ඕනේ විදුර රළපනාව නෙමෙයිනේ.
    මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය නිසා වෙන daily 165MW විතර loss එකට වග කියන්න ඕනේ විදුර රළපනාව නෙමෙයිනේ.
    මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය නිසා මේ වෙනකොට එන්න ඕන shipments අවේ නැති එකට වග කියන්න ඕනේ විදුර රළපනාව නෙමෙයිනේ.
    මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය නිසා මේ වෙනකොට එන්න ඕන shipments අවේ නැති නිසා ටොන් එක USD 142 නැව් 5ක් ගන්න වෙලා එන ඩොලර් මිලියන 12 පාඩුව කලේ විදුර රළපනාව නෙමෙයිනේ.
    ඔය තක්කඩි තර්කය අනුව ජෙප්පෝ ගල් අඟුරු වලට විරුද්ධ නිසාද බාල ගල් අඟුරු ගෙනල්ල තියෙන්නේ ලක්විජය plant එක කඩලා දාන්නද.? :lol: එක නිසා තක්කඩි අනුරව හෝදන්න ගොන් තර්ක දාන්න එපා


     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    Base load එක දුවන්නෙ මහින්ද මහත්තය හදපු coal plant වලින්. මහින්ද මහත්තය ඒවා හැදුවේ නැත්තම් අපි අද කරුවලේ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: CohenLenstra

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,726
    113
    තක්කඩි කුමාරලගේ රෙද්ද ගලොලම දාලා :lol: