Big Help[Fiverr]

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mama fiverr eke Gig ekak heduwa nikan inna gaman kiyakhari hoyaganna.. mama fiverr karalama ne.. mage gig eke link eka pahala dannam.. meka balala danna kenek adupadu thiyenawa nam kiyanna... order ganna tricks thiyenawa nam ewath kiyannooo....
     
    Last edited:
    • Like
    Reactions: sanoka

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    මා පුතී.. ආයේ ජිවිතේ තියෙන තාක්කල් උබේ ගිග් ලින්කු මේවල දාන්න එපා. :yes::yes::angry::angry:
     
    • Like
    Reactions: nineheart

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    01: okkotama kalin link eka ain karapan
    02: Gig images ain karapan.. umbata malata order enne na owa dakkama

    wena unge gigs balala idea ekak ganin kohomada lassanata gig ekak danne kiyala
     
    • Like
    Reactions: nineheart

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Mama fiverr eke Gig ekak heduwa nikan inna gaman kiyakhari hoyaganna.. mama fiverr karalama ne.. mage gig eke link eka pahala dannam.. meka balala danna kenek adupadu thiyenawa nam kiyanna... order ganna tricks thiyenawa nam ewath kiyannooo....

    https://www.fiverr.com/s2/0268e1193e

    First thing is never reveal your profile link. Keep it as a personal thing. then if you need some help to get orders, check my threads
     
    • Like
    Reactions: nineheart

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පොඩි බොලොග් එකක් ගහලා, ඒකේ ලියපන් උබ ෆොටෝශෝප් ඩිසයින් කරනවා කියලා ගිග් එක එකේ මෙන්ශන් කරපන්, ඊට පස්සේ බොලොග් එක පොඩ්ඩක් ප්‍රොමෝට් කරපන් ෆේස් බුක් පෙජ් එකක වගේ, පුලුවන්නම් පොඩි බජට් එකක් දාලා ඇඩ් කම්පෙන් එකක් දාපන්
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පොඩි බොලොග් එකක් ගහලා, ඒකේ ලියපන් උබ ෆොටෝශෝප් ඩිසයින් කරනවා කියලා ගිග් එක එකේ මෙන්ශන් කරපන්, ඊට පස්සේ බොලොග් එක පොඩ්ඩක් ප්‍රොමෝට් කරපන් ෆේස් බුක් පෙජ් එකක වගේ, පුලුවන්නම් පොඩි බජට් එකක් දාලා ඇඩ් කම්පෙන් එකක් දාපන්

    ela machan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලින්ක් මෙහෙ දාන්න එපා කියන්නේ
    අද උබට අවුලක් නෑ
    එත් අනාගතේදී කවුරු හරිඕ එකෙක් උමබත් එක්ක වලියක් ඇදගත්තා
    උඹේ හිස්ටරි බැලුවා
    මේක හම්බුනා
    දෙන්නම් වැඩේ කියල ජිල්මර්ට් දාලා උබේ profile එකට කෙලෙව්වා
    තේරුනාද

    GOT බලහන් උඹට මන් කිව්වා එක තේරුනේ නැත්න්ම
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලින්ක් මෙහෙ දාන්න එපා කියන්නේ
    අද උබට අවුලක් නෑ
    එත් අනාගතේදී කවුරු හරිඕ එකෙක් උමබත් එක්ක වලියක් ඇදගත්තා
    උඹේ හිස්ටරි බැලුවා
    මේක හම්බුනා
    දෙන්නම් වැඩේ කියල ජිල්මර්ට් දාලා උබේ profile එකට කෙලෙව්වා
    තේරුනාද

    GOT බලහන් උඹට මන් කිව්වා එක තේරුනේ නැත්න්ම

    Theruna machan.. thank you advice walata
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ලින්ක් මෙහෙ දාන්න එපා කියන්නේ
    අද උබට අවුලක් නෑ
    එත් අනාගතේදී කවුරු හරිඕ එකෙක් උමබත් එක්ක වලියක් ඇදගත්තා
    උඹේ හිස්ටරි බැලුවා
    මේක හම්බුනා
    දෙන්නම් වැඩේ කියල ජිල්මර්ට් දාලා උබේ profile එකට කෙලෙව්වා
    තේරුනාද

    GOT බලහන් උඹට මන් කිව්වා එක තේරුනේ නැත්න්ම

    අන්න උඹ අතුරුදහන් කියලා ත්‍රෙඩ් එකකුත් දාලා
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Bump,

    Ube wahana thread ekath kiyewwa nisa mata hithuna uba hoda ekek kiyala.

    Oka bokkenma nam karanne mata feedback ekak denna puluwan wei. Profile eka thawa hodata hadala thawa gigs keepayak dannako.

    Thanks machan... Vehicle eka ganna kiyak hari hoyanna thama machan danna okkoma plan gahanne me dawaswala... mama kohomahari vehicle ekak gannawa machan... thanks advice ekata.. mama thawa gig tikak dannam...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Thanks machan... Vehicle eka ganna kiyak hari hoyanna thama machan danna okkoma plan gahanne me dawaswala... mama kohomahari vehicle ekak gannawa machan... thanks advice ekata.. mama thawa gig tikak dannam...

    Moko wenne Fiverr? Karanna balaporoththu wenawada digatama?
    If so, man feefback ekak dennam

    Mata deepan uba edit karapu ekaka before edit ekak. Passe vm ekak dala pm ekak dapan