You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන්ලා ලොකු උදව්වක් ඔනැ. මගෙ IDMan install කරපු program fils වල මෙන්න මේ විඩියට නිල් පාට වේලා තියෙනවා. My Document වලත් සමහර Fils නිල් පාටින් තමයි වැටේන්නෙ. මෙක මොකක්ද මචන්ලා. මෙක නැතිකරගන්න මොකක්ද කරන්න ඔනැ
බම්ප් එකක්වට් දුන්නොත් වටි
Folder Option > View > (Untick) Show encrypted of compressed NTFS files in color 