sinhalen type karapu වගන්තියක් english walata harawa gana puluwan software ekak thiyenawada? thiyena kenek denna... loku udawwak...
තාම එහෙම එකක් හදලා නැහැ...
ඒත් අපේ එලකිරි කොල්ලෙක්ගෙන් උදව්වක් ගන්න බැරි වෙන එකක් නැහැ...
ඔන්න මගෙනුත් බම්ප් 1ක්
බලමු පුලුවන් උනොත් ඉල්ලල දෙන්නම් 

bump
ඔය වගේ software එකක් හැදුව අපේ සෙට් එකක් රිසර්ච් එකකට නම්. හැබැයි 100% ක් සාර්ථක නෑ.බලමු පුලුවන් උනොත් ඉල්ලල දෙන්නම්
![]()
bump
thama ne machan
bump


