මචන් එලකිරියෙ කවුද ඉන්නෙ රෙදි බිස්නස් කරන කට්ටිය. ඒ කිවුවෙ රෙදි පීස් ගෙනල්ලා විකුනන කට්ටිය :sorry::sorry: ඉන්නවනම් මට කියනවද ලොකු උදවුවක් ඕනෙ මචන් :( දන්නෙ නැත්තන් බම්ප් 1ක් හරි දාලා යන්න ලොකු උවුවක්:(:(