Hamuduruwange Moley Kachal da koheda.. Hamuduru danna Big match 

ඉහළපෙළේ පාසැල් වල සිසුන්ට විනය විරෝධී ක්‍රියා සඳහා මග සලසන 'බිග් මැච්' වහාම නවතා දැමිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
'බිග් මැච්' උන්මත්තක ක්‍රියාවක් බවට පත්වී ඇති බව සඳහන් කළ උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ බෞද්ධ පාසැල් අදෘශ්‍යමාන බලවේගයක ගොදුරක් බවට පත්වී ඇති බවය.
-BBC