මාත් ගහනවා ඇඩ් එකක් කොමර්ෂල් බෑන්ක් එකට විරුද්ධව. ක්‍රෙඩිට් කාඩ් දෙන්න උපාධි තියෙනවද කියල අහලා අපහසුතාවයට පත් කරනව කියල. 😤 අතින් කයිට් කරගෙන තියෙන පිච්චියට කෙලවගන්නැතුව ඉඳින්