Bigdeals update එක

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ
    apo abans ganna epa!
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ
    tama abans eken warranty case ekak awe ne neda?
    apu data Bigdeals eken gatta nam hodai kiyala hithei
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,948
    23,844
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ
    :ROFLMAO: very nice laptop ekath singer gaththanam... 👌😁
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ
    bigdeal කියන්නෙත් අබාන්ස් එකේ එකක් තමයි සින්ඝලු
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    688
    910
    93
    https://dilshan.net/services/
    dilshan.net
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ
    මට කාලකණ්ණියා කිව්වේ ඇයි?

    Data නාස්ති උනා නම් කියන්න සල්ලි දෙන්නම්.

    වෙන මිනිස්සු අමාරුවේ වැටෙන එක වළක්වන්න මේක දැම්මේ.

    ඉකි ගසා හඩනවා

    job එකත් හෙටින් ඉවරයි. අඬන්නේ නැතුව මොනවා කරන්නද
    ------ Post added on Jun 26, 2026 at 12:35 AM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    688
    910
    93
    https://dilshan.net/services/
    dilshan.net
    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data

    මම TV ගන්නේ Sinhagiri
    Phone ගන්නේ Singer
    washing machine, blender, rice cooker - Damro
    LG - Abans
    කිසිම අව්ලක් නැහැ

    TCL QLED TV එක උන්ගේ විතරයි stock තිබ්බේ. ඒකයි ගත්තේ.

    නැත්නම් උන්ට වඩා Singer එකේ ගාන අඩුයි, soundbar එකකුත් දෙනවා.

    මට බණින්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ.

    උන් හිඟන pot එකක් නෙවෙයි. සෑහෙන්න ads දානවා. සෑහෙන්න ලොකු buisness එකක්.

    අනිත් මිනිස්සු අමාරුවේ වැටෙන නිසා දැම්මේ. (මුන්ගෙන් පළි ගන්නත් එක්ක තමයි)

    නැතුව උඹලට කියලා සල්ලි ඉල්ලගන්න නෙවෙයි. සල්ලි මරලා හරි ගන්නවා එකේ ප්‍රශ්නයක් මට නැත
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    688
    910
    93
    https://dilshan.net/services/
    dilshan.net
    Thanks for sharing. oka update eka me thread eke dapan.
    mungen thawa podden man badu gannawa
    bigdeals and abans dekama eka nemeida ban
    හරියටම දන්නේ නෑ
    හැබැයි Abans එකේ Director කෙනෙක් මේකෙත් Director කෙනෙක්

    බඩු අරන් එන්නේ Abans Tshirt ගහපු Abans එකේ වැඩ කරන එවුන්.

    මේක පිටිපස්සේ ලොකු වංචාවක් තියෙනවා. Dutyfree බඩු විකුණන්නෙ මුන්.
     
    • Like
    Reactions: Tramadol

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    apo abans ganna epa!
    JBL, LG agent උන්....

    හරියටම දන්නේ නෑ
    හැබැයි Abans එකේ Director කෙනෙක් මේකෙත් Director කෙනෙක්

    බඩු අරන් එන්නේ Abans Tshirt ගහපු Abans එකේ වැඩ කරන එවුන්.

    මේක පිටිපස්සේ ලොකු වංචාවක් තියෙනවා. Dutyfree බඩු විකුණන්නෙ මුන්.
    මම 2016 fridge එකක් ගත්ත මගේ යාලුවෙk ඕකෙන්එදාට තිබ්බ අඩුම මිල හින්දා,. warranty card එක එව්වේ නෑ කිව්වා . ඔතන තියෙන්නේ, showroom display දාපුව සහ damage return වුන එව්වා. ගන්න එක risky
    ------ Post added on Jun 26, 2026 at 4:52 AM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    688
    910
    93
    https://dilshan.net/services/
    dilshan.net
    FB ad eka dammada?
    තාම නෑ.. weekend එකේ කරනවා

    තාම නෑ.. weekend එකේ කරනවා
    1782462696386.png

    ------ Post added on Jun 26, 2026 at 2:01 PM
     
    • Haha
    Reactions: Sinha Le

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,333
    113
    33
    Kalutara
    මාත් ගහනවා ඇඩ් එකක් කොමර්ෂල් බෑන්ක් එකට විරුද්ධව. ක්‍රෙඩිට් කාඩ් දෙන්න උපාධි තියෙනවද කියල අහලා අපහසුතාවයට පත් කරනව කියල. 😤
     
    Similar threads