Biggest Error -Key Board Not Found !

PIRAGAR

Junior member
  • Jan 26, 2009
    454
    8
    18
    Colombo
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    SOME TIME YOUR PC ALSO CRAZY :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    C360_2013-02-01-18-10-27_zps7c7fc349.jpg



    YOU KNOW ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක බයෝස් සෙටින්ස් වල පොඩි අවුලක්.

    කී බෝඩ් එක වැඩකරද්දී මේ එරර් එක එනවනම් මතක හැටියට සමහර මදර්බෝඩ් බයෝස් වල තියෙනව වයිරස් වෝනින්ග් කියල ඔප්ශන් එකක් එනේබල් කරල, ඒක ඩිසේබල් කරපන්. තව ඔප්ශන් එකක් තියෙනව පෝස් ඔන් කී බෝඩ් එරර් කියලත්, ඒකත් ඩිසේබල් කරපන්,

    හරියටම මතක නෑ..... ඒත් ඕක බයෝස් සෙටින්ස් වල පොඩි අවුලක්. පොඩ්ඩක් සෙටින්ස් වෙනස්කරකර බලපන්.
    ;)