Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Biggest internet scam in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මෙච්චර කාලෙකට කරපු ලොකුම ඉන්ටනෙට් ස්කෑම් එක ගැනයි මේ. ගොඩක් කට්ටිය ස්කෑම් ගැන කතා කරන නිසා මම මේක කියන්න හිතුව. මේ ගැන ඉස්සර නම් එළකිරි ලිපි ගියා මම දන්න තරමින්.

නම තමයි සීගල් සොෆ්ට්වෙයාස්.

මේක කරේ 2006 විතර ගල්කිස්සෙ. ඒ ගොල්ලොන්ගේ කාර්යාලේ තමයි ලයන් පබ් එක ඉස්සරහ තියන ෂෙඩ් එකට අල්ලපු ගෙදර. වම් පැත්තේ කළු පාට ගේට්ටුවක් එක්ක.

ඉන්දියන් කොල්ලෙක් තමයි මේක කරේ. මෙන්න මේකයි උනේ.

ඕනම කෙනෙකුට අවුරුදු දෙකක ට කරන්න දෙයක් දුන්න රුපියල් 6500 කට. ඒ 6500 එක කොටසකට ස්ලොට් එකක් කියල. සල්ලි දීල ස්ලොට් එකක් අරන් කරන්න තියෙන්නේ මේකයි. දවසකට ලින්ක් හතරක් එවනවා ඊමේල් කරලා. කරන්න තියෙන්නේ ඒ ලින්ක් වල තියන විස්තරේ කොපි කරලා එක්සෙල් ශීට් එකක පේස්ට් කරලා ඒ ගොල්ලන්ගේ වෙබ් එකට අප්ලෝඩ් කරන්න. ඔය ලින්ක් හතර කරන්න ඕනනම් විනාඩි පහක් යයි. සතියට දවස් පහක් එවනවා. මාසෙට ඕකට 4000 ක් ගෙවනවා. කොහොමද වැඩේ? 6500 ක් වියදම් කරලා ස්ලොට් එකක් ගත්තහම අවුරුදු දෙකක් යනකම් 4000 ගානේ මාසෙට. විනාඩි පහක වැඩකට!!!

කට්ටිය ස්ලොට් හතර, පහ, දහය, විස්ස ගත්තා. ආදායම හතලිස් දාහයි පනස් දාහයි ලක්ෂයයි... කරපු කට්ටියට හරියටම සල්ලි ලැබෙනවා. තව කට්ටිය අරන් ආවොත් රුපියල් දෙදාහක් කොමිස්.

මාසයක් විතර කෙරෙද්දී කතාව ගියා නැගල. යාලුවොන්ට කියද්දී මට මේ මාසේ මෙච්චරයි කියල ඔන්න එයත් එනවා. වැඩේට.

මාස දෙක තුනක් යද්දී මේකෙ පීක් එක ආව. හතරවටින් එන්න ගත්ත. කෝටි ගණන් වලට ස්ලොට් ගත්ත. පොලොන්නරුව පැත්තේ දොස්තර කෙනෙක් කෝටි එක හමාරකට ගත්තලු. ඔහොම පීක් මාසේ කෝටි කීයක් ද නැතුව ආව.

ඒ මාසේ අන්තිමේ සල්ලි දාල නැත්වහම කට්ටියට රත් වුනා. ඔෆිස් එක වටලලා බලද්දී කලින් දවසේ පැනල ගිහිල්ල. ඊට කලින් දවසේ වැල්ලවත්තේ සල්ලි මාරු කරන තැන් කීපයකින් කෝටි දහයක් මාරු කරල. එදා විතරක් !

එයා රාජ් කියල අවුරුදු 26,27 විතර කොල්ලෙක්. එච්චර උස මහත නැති. අද වෙනකම් අතුරුදහන්.

ඒ අන්තිම මාසෙ ලොකු ඉල්ලුමක් තිබ්බ. කට්ටිය ඔෆිස් හදල කෙල්ලෝ අරන්, කොම්පියුටර් අරන්, මහා පරිමානෙට පටන් ගත්ත. සල්ලි නේද්දි තමයි තේරුනේ ස්කෑම් එකක් කියල.

එයා කරේ ඉස්සෙල්ලම විශ්වාසයක් ගොඩ නඟා ගත්ත. සල්ලි දුන්න. හරියට කෝටි ගණනක් එන විදිහට ටාගට් එකට ගියා, අතුරුදහන් වුනා. අනික තමයි මුල මාසේ ඉඳලම එයාට 4000 ගෙවන්නවත් සල්ලි ගියේ නෑ මොකද ගොඩක් කට්ටිය 6500 ගානේ දෙන නිසා. අනික ගෙවන 4000 ටත් තව 2500 ක් අතින් දාල තව ස්ලොට් එකක් ගන්නවා කට්ටිය. එයාට සල්ලි ආව විතරයි. එන සල්ලි වලින් ම රෝල් කරලා අන්තිමේ කෝටි ගානක් අරන් යන්න ගියා.

අද වෙනකම් ලංකාවේ වෙච්ච ලොකුම ඉන්ටනෙට් ස්කෑම් එක තමයි ඒ.

http://www.nation.lk/2006/10/29/newsfe5.htm

http://www.sundaytimes.lk/061029/News/nws11.html

[QUOTE="Mawathagama, post: 22212236, member: 557604"] [SIZE="4"][B]ලංකාවේ මෙච්චර කාලෙකට කරපු ලොකුම ඉන්ටනෙට් ස්කෑම් එක ගැනයි මේ. ගොඩක් කට්ටිය ස්කෑම් ගැන කතා කරන නිසා මම මේක කියන්න හිතුව. මේ ගැන ඉස්සර නම් එළකිරි ලිපි ගියා මම දන්න තරමින්. නම තමයි සීගල් සොෆ්ට්වෙයාස්. මේක කරේ 2006 විතර ගල්කිස්සෙ. ඒ ගොල්ලොන්ගේ කාර්යාලේ තමයි ලයන් පබ් එක ඉස්සරහ තියන ෂෙඩ් එකට අල්ලපු ගෙදර. වම් පැත්තේ කළු පාට ගේට්ටුවක් එක්ක. ඉන්දියන් කොල්ලෙක් තමයි මේක කරේ. මෙන්න මේකයි උනේ. ඕනම කෙනෙකුට අවුරුදු දෙකක ට කරන්න දෙයක් දුන්න රුපියල් 6500 කට. ඒ 6500 එක කොටසකට ස්ලොට් එකක් කියල. සල්ලි දීල ස්ලොට් එකක් අරන් කරන්න තියෙන්නේ මේකයි. දවසකට ලින්ක් හතරක් එවනවා ඊමේල් කරලා. කරන්න තියෙන්නේ ඒ ලින්ක් වල තියන විස්තරේ කොපි කරලා එක්සෙල් ශීට් එකක පේස්ට් කරලා ඒ ගොල්ලන්ගේ වෙබ් එකට අප්ලෝඩ් කරන්න. ඔය ලින්ක් හතර කරන්න ඕනනම් විනාඩි පහක් යයි. සතියට දවස් පහක් එවනවා. මාසෙට ඕකට 4000 ක් ගෙවනවා. කොහොමද වැඩේ? 6500 ක් වියදම් කරලා ස්ලොට් එකක් ගත්තහම අවුරුදු දෙකක් යනකම් 4000 ගානේ මාසෙට. විනාඩි පහක වැඩකට!!! කට්ටිය ස්ලොට් හතර, පහ, දහය, විස්ස ගත්තා. ආදායම හතලිස් දාහයි පනස් දාහයි ලක්ෂයයි... කරපු කට්ටියට හරියටම සල්ලි ලැබෙනවා. තව කට්ටිය අරන් ආවොත් රුපියල් දෙදාහක් කොමිස්. මාසයක් විතර කෙරෙද්දී කතාව ගියා නැගල. යාලුවොන්ට කියද්දී මට මේ මාසේ මෙච්චරයි කියල ඔන්න එයත් එනවා. වැඩේට. මාස දෙක තුනක් යද්දී මේකෙ පීක් එක ආව. හතරවටින් එන්න ගත්ත. කෝටි ගණන් වලට ස්ලොට් ගත්ත. පොලොන්නරුව පැත්තේ දොස්තර කෙනෙක් කෝටි එක හමාරකට ගත්තලු. ඔහොම පීක් මාසේ කෝටි කීයක් ද නැතුව ආව. ඒ මාසේ අන්තිමේ සල්ලි දාල නැත්වහම කට්ටියට රත් වුනා. ඔෆිස් එක වටලලා බලද්දී කලින් දවසේ පැනල ගිහිල්ල. ඊට කලින් දවසේ වැල්ලවත්තේ සල්ලි මාරු කරන තැන් කීපයකින් කෝටි දහයක් මාරු කරල. එදා විතරක් ! එයා රාජ් කියල අවුරුදු 26,27 විතර කොල්ලෙක්. එච්චර උස මහත නැති. අද වෙනකම් අතුරුදහන්. ඒ අන්තිම මාසෙ ලොකු ඉල්ලුමක් තිබ්බ. කට්ටිය ඔෆිස් හදල කෙල්ලෝ අරන්, කොම්පියුටර් අරන්, මහා පරිමානෙට පටන් ගත්ත. සල්ලි නේද්දි තමයි තේරුනේ ස්කෑම් එකක් කියල. එයා කරේ ඉස්සෙල්ලම විශ්වාසයක් ගොඩ නඟා ගත්ත. සල්ලි දුන්න. හරියට කෝටි ගණනක් එන විදිහට ටාගට් එකට ගියා, අතුරුදහන් වුනා. අනික තමයි මුල මාසේ ඉඳලම එයාට 4000 ගෙවන්නවත් සල්ලි ගියේ නෑ මොකද ගොඩක් කට්ටිය 6500 ගානේ දෙන නිසා. අනික ගෙවන 4000 ටත් තව 2500 ක් අතින් දාල තව ස්ලොට් එකක් ගන්නවා කට්ටිය. එයාට සල්ලි ආව විතරයි. එන සල්ලි වලින් ම රෝල් කරලා අන්තිමේ කෝටි ගානක් අරන් යන්න ගියා. අද වෙනකම් ලංකාවේ වෙච්ච ලොකුම ඉන්ටනෙට් ස්කෑම් එක තමයි ඒ.[/B][/SIZE] [URL="http://www.nation.lk/2006/10/29/newsfe5.htm"]http://www.nation.lk/2006/10/29/newsfe5.htm[/URL] [URL="http://www.sundaytimes.lk/061029/News/nws11.html"]http://www.sundaytimes.lk/061029/News/nws11.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom