Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Biggest_immigration_scam_ever_in_Britain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න බන්ටුව ආව කාලෙකට පස්සේ හොඳ ටොපික්ස් එකකුත් අරගෙන. මොනා හරි ලියන්න හිතන් හිටියත් වැඩ නිසා එළකිරි පැත්තෙවත් හරියට එන්න බැරි උනා. කස්ටිය හොඳින් නේද? එහෙනම් පටාන් ගමු.

ආ.. title එකත් ඉන්ග්ලිස් වලිනම දැම්ම ඕන් . තේරෙනවා නේ?? කට්ට මල්ලි පහුගිය දවසක කිව්වා " මොනාද ඩෝ සිංහලෙන්ම ලියන්නේ අපි කබ්බොද, අපිත් google search කරන්නේ ඉන්ග්ලිස් වලින් තමයි" කියල. ඉතින් සානුකම්පිතව බලන්න එපැයි නේද?

අද කියන්න හදන්නේ එක්සත් රාජධානිය තුල මේ දක්වා වටලපු ලොකුම හොර විසා, රැකියා ලිපි, college ලිපි ඇතුළු එකී නොකී මෙකී documents හදපු හොර තක්කඩි ගුහාවක් ගැන . මාරයි නේ? බලපුවහම මේ වගේ දේවල් කොහෙත් තියනවනේ? හැබැයි මේකේ ලොකු උන්නේහැ අපේ අල්ලපු රටේ බුවෙක්. ඉන්දියන් හාල්පාරුවෙක්. පුදුමෙකුත් නැනේ.. විස්තර ටික හෙමීට කියන්නම්. රජ වැඩකාරයෙක්, එනිසා කතන්දර ගොඩයි.

මේ උත්තමයාගේ නම Jatinder Kumar Sharma. 2009 වෙනකොට වයස 44යි. එහෙම කිව්වේ මේ වැටලීම කරේ 2009දී නිසා. රැකියාව ඇවිල්ල solicitor කෙනෙක්. ඒ කියන්නේ මොකෙක්ද කියල අහන්න එපා ඕන්.  හිටියේ West London වල. රැකියා ස්ථානය තමන් විසින්ම පවත්වාගෙන ගියපු නීතිමය උපදෙස් සපයන ස්ථානයක්, නම Univisas.

මේ ඉන්නේ බුවා. ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ නේ??

නීතිය ගැන දන්න නිසාද කොහෙද එකපාර කසාද දෙකකුත් බැඳලා.  ඒ විතරක්නම් මදැයි. ගෑනු දෙන්නම එක වහක් යට තමයි ඉඳල තියෙන්නේ. වැටලීම කරන්න ආපු UK immigration service එකට මොනා හිතුනද දන් නෑ නේද?   මේ ඉන්නේ ඒ නෝනලා දෙන්නා.

පලවෙනි නෝනගේ නම Rakhi Shahi, දෙවනි කෙනාගේ නම Neelam Sharma.

මේකෙන් එක නෝනා කෙනෙක් UK ඇවිත් තියෙන්නේ හොරෙන් කියල කියනවා.

මෙන්න මෙයාල තමයි වැටලීම කරලා තියෙන්නේ.

ගොඩක් වෙලාවට මේ වගේ වැටලීමක් කරන්න හේතු වෙන්නේ ඔත්තුවක් එහෙමත් නැත්තම් අනාවරණයක්. ඉතින් එක ලැබුනේ කාගෙන්ද කොහෙන්ද කියල media මගින් හෙළි කරන්නේ නෑ . කරලා තියන නීති විරෝධී වැඩේ ප්‍රමාණය ගැන තමයි කියන්නේ. මේ කාර්යාලය නීති විරෝධිවආරම්භ කරපු එකක් නෙමෙයි. හැබැයි සල්ලි තණ්හාව නිසා වෙන්න ඇති රැකියාවේ ස්වභාවය නිසා හොර ලියවිලි හදන වැඩේට අතගහල. මේක පරික්ෂා කරලා බලන අවස්ථාවේත් ලියවිලි 90,000 ක් පමණ හොයා ගත්ත කියල සඳහන්. ඒ අතර visa application files 980 ක්, university certificates, academic records, pay slips , bank statements ඇතුළු ව්‍යාජ ලිපි ගොඩක් තිබ්බලු . මේ වෙනකොට මේ හොර ලියවිලි පාවිච්චි කරලා 1000 ක් පමණ ගොඩ ගිහින් කියල තමයි පොලිසිය සක කරන්නේ. හැබැයි උන්ටත් ටික ටික බඩු පැකට් වෙයි.   වැඩි හරියක් ඉන්දියන් එවුන්. මේ හොර ලියවිලි හදන්න සැහෙන ගානක් මූ අය කරලා තියනවා.

කොහොමද පට්ටනේ??

වැටලීම කරපු අවුරුද්දට කලින් අවුරුදු 2 ඇතුලත £ මිලියන 1.5 ක ආදායමක් මුන් ටික ලබල තියනවා  . මුලින් කියන්න බැරි උනා අර ගෑනු දෙන්න අහිංසක නෑ හොඳේ??  උන් දෙන්නත් මේ වැඩවලට හරි හරියට හවුල්. හොර කියවිල්ලක් හදාගත්ත කෙනෙක්ගෙන් £4000 ක වගේ අය කිරීමක් කරලා තියනවා.

හැබැයි ගෙදරටම ඇවිත් කුදලාගෙන යනකන් දන්නේ නෑ , ගෙදරත් පොකට් මනී විදියට £ 600 ක් විතර තිබ්බලුනේ.

කරපු වැරදි මතක් කරනවා වගේනේ??

මේ ක්‍රියාව අපරාද නීතිය යටතේ බරපතල වැරැද්දක් නිසා නඩු අහල Jatinder Sharma ට අවුරුදු 7ක සිර දඬුවමකුත්, Neelam ට අවුරුදු 4 ක දඬුවමකුත්, Shashi ට අවුරුදු 8 ක දඬුවමකුත් දුන්න. ඒ විතරක් නෙමෙයි සිර දඬුවම ඉවර උනාට පස්සේ රටින් පිටුවහල් කරන්නත් නියම උනා. මේ වගේ වැරදි කරලා අහුඋනොත් සොරිම තමයි. මුන් උනත් හිතන්නේ නැතුව ඇති වැඩේ අල වෙයි කියල. ඒ නිසා මොන රටේ ජීවත් උනත් නීතිගරුකව ජීවත් වෙයල්ලා. හොර පාරේ කොහෙවත් යන්න දඟලන්න එපා. හරි විදියට වැඩ කරපල්ලා.

UK border force වැඩසටහනේ මේ තියෙන්නේ ඒ වැටලීම.

[YOUTUBE]Q-UjTP-8s3I[/YOUTUBE]

එහෙනම් අපි ගියා. මොනා හරි කිව්වා කියල අමනාප නෑ ඕන් .

Last 3 threads by Bantu:

අනේ අපි fly කරමුකෝ අය්යෝ

http://www.elakiri.com/forum/showthread.php?t=1521276

*** Airbus A340යකට ගොඩ වෙමු ***

http://www.elakiri.com/forum/showthread.php?t=1520020

එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1510587

[QUOTE="බන්ටු, post: 14679994, member: 406140"] [CENTER][SIZE=4][COLOR=DarkSlateGray]ඔන්න බන්ටුව ආව කාලෙකට පස්සේ හොඳ ටොපික්ස් එකකුත් අරගෙන. මොනා හරි ලියන්න හිතන් හිටියත් වැඩ නිසා එළකිරි පැත්තෙවත් හරියට එන්න බැරි උනා. කස්ටිය හොඳින් නේද? :yes:එහෙනම් පටාන් ගමු. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] ආ.. title එකත් ඉන්ග්ලිස් වලිනම දැම්ම ඕන් . තේරෙනවා නේ?? :Pකට්ට මල්ලි පහුගිය දවසක කිව්වා " [COLOR=Red]මොනාද ඩෝ සිංහලෙන්ම ලියන්නේ අපි කබ්බොද, අපිත් google search කරන්නේ ඉන්ග්ලිස් වලින් තමයි[/COLOR]" කියල. ඉතින් සානුකම්පිතව බලන්න එපැයි නේද? :rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] අද කියන්න හදන්නේ එක්සත් රාජධානිය තුල මේ දක්වා වටලපු ලොකුම හොර විසා, රැකියා ලිපි, college ලිපි ඇතුළු එකී නොකී මෙකී documents හදපු හොර තක්කඩි ගුහාවක් ගැන :shocked:. මාරයි නේ? :confused:බලපුවහම මේ වගේ දේවල් කොහෙත් තියනවනේ? හැබැයි මේකේ ලොකු උන්නේහැ අපේ අල්ලපු රටේ බුවෙක්. ඉන්දියන් හාල්පාරුවෙක්. පුදුමෙකුත් නැනේ.. :no:විස්තර ටික හෙමීට කියන්නම්. රජ වැඩකාරයෙක්, එනිසා කතන්දර ගොඩයි. ;)[/COLOR][/SIZE] [IMG]http://www.topnews.in/files/UKVisa.jpg[/IMG] [IMG]http://img.thesun.co.uk/multimedia/archive/00797/passport_682_797547a.jpg[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray]මේ උත්තමයාගේ නම [COLOR=DarkOrange][I][B]Jatinder Kumar Sharma[/B][/I][/COLOR]. 2009 වෙනකොට වයස 44යි. එහෙම කිව්වේ මේ වැටලීම කරේ 2009දී නිසා. රැකියාව ඇවිල්ල [B]solicitor[/B] කෙනෙක්. ඒ කියන්නේ මොකෙක්ද කියල අහන්න එපා ඕන්. :oo: හිටියේ [B]West London[/B] වල. රැකියා ස්ථානය තමන් විසින්ම පවත්වාගෙන ගියපු නීතිමය උපදෙස් සපයන ස්ථානයක්, නම [B]Univisas[/B].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]මේ ඉන්නේ බුවා. ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ නේ?? :D[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/06/03/article-1190567-05323940000005DC-904_233x382.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]නීතිය ගැන දන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]නිසාද කොහෙද එකපාර කසාද දෙකකුත් බැඳලා. :P ඒ විතරක්නම් මදැයි. ගෑනු දෙන්නම එක වහක් යට තමයි ඉඳල තියෙන්නේ. ;)වැටලීම කරන්න ආපු UK immigration service එකට මොනා හිතුනද දන් නෑ නේද? :confused:[SIZE=4] :confused:[/SIZE] මේ ඉන්නේ ඒ නෝනලා දෙන්නා.[/COLOR][/SIZE] [IMG]http://cms.mumbaimirror.com/portalfiles/1/4/200906/Image/050609/w14a.jpg[/IMG] [IMG]http://cms.mumbaimirror.com/portalfiles/1/4/200906/Image/050609/w14b.jpg[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray]පලවෙනි නෝනගේ නම [COLOR=SandyBrown][I][B]Rakhi Shahi[/B][/I][/COLOR], දෙවනි කෙනාගේ නම [COLOR=SandyBrown][I][B]Neelam Sharma.[/B][/I][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray]මේකෙන් එක නෝනා කෙනෙක් UK ඇවිත් තියෙන්නේ හොරෙන් කියල කියනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [COLOR=DarkSlateGray]මෙන්න මෙයාල තමයි වැටලීම කරලා තියෙන්නේ. :yes: [IMG]http://www.radiotimes.com/rt-service/image/render/UK_Border_Force.jpg?imageUrl=http://static.radiotimes.com.edgesuite.net/pa/90/06/webukborderforce1a.jpg&width=580&height=327&quality=85&specialisation=tv&mode=crop[/IMG] [IMG]http://www.folkestonepeople.co.uk/images/localpeople/ugc-images/276200/Article/images/17587132/4401022.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ගොඩක් වෙලාවට මේ වගේ වැටලීමක් කරන්න හේතු වෙන්නේ ඔත්තුවක් එහෙමත් නැත්තම් අනාවරණයක්. ඉතින් එක ලැබුනේ කාගෙන්ද කොහෙන්ද කියල media මගින් හෙළි කරන්නේ නෑ . කරලා තියන නීති විරෝධී වැඩේ ප්‍රමාණය ගැන තමයි කියන්නේ. මේ කාර්යාලය නීති විරෝධිවආරම්භ කරපු එකක් නෙමෙයි. හැබැයි සල්ලි තණ්හාව නිසා වෙන්න ඇති රැකියාවේ ස්වභාවය නිසා හොර ලියවිලි හදන වැඩේට අතගහල. මේක පරික්ෂා කරලා බලන අවස්ථාවේත් ලියවිලි 90,000 ක් පමණ හොයා ගත්ත කියල සඳහන්. ඒ අතර visa application files 980 ක්, university certificates, academic records, pay slips , bank statements ඇතුළු ව්‍යාජ ලිපි ගොඩක් තිබ්බලු :shocked:. මේ වෙනකොට මේ හොර ලියවිලි පාවිච්චි කරලා 1000 ක් පමණ ගොඩ ගිහින් කියල තමයි පොලිසිය සක කරන්නේ. හැබැයි උන්ටත් ටික ටික බඩු පැකට් වෙයි. :yes:[SIZE=4] :D[/SIZE] වැඩි හරියක් ඉන්දියන් එවුන්. මේ හොර ලියවිලි හදන්න සැහෙන ගානක් මූ අය කරලා තියනවා.[/COLOR][/SIZE] :oo: [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/06/03/article-1190567-05323B70000005DC-729_233x423.jpg[/IMG] [IMG]http://newsimg.bbc.co.uk/media/images/45862000/jpg/_45862516_007433408-1.jpg[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSBNpnGQwdZrkMJn7wC2cg-Cc4uf9yu-LvBpOucmoLFyzWBeGJ_[/IMG] [IMG]http://static.indianexpress.com/m-images/Thu%20Jun%2004%202009,%2015:53%20hrs/M_Id_85392_Visa.jpg[/IMG] [IMG]http://www.google.com/hostednews/afp/media/ALeqM5j9cnuAXThbMNN_RgFOX_sfjus1VA?size=s3[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray]කොහොමද පට්ටනේ??[/COLOR][/SIZE] :P [SIZE=4][COLOR=DarkSlateGray]වැටලීම කරපු අවුරුද්දට කලින් අවුරුදු 2 ඇතුලත £ මිලියන 1.5 ක ආදායමක් මුන් ටික ලබල තියනවා :shocked:[SIZE=4] :shocked:[/SIZE]. මුලින් කියන්න බැරි උනා අර ගෑනු දෙන්න අහිංසක [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]නෑ හොඳේ?? :P උන් දෙන්නත් මේ වැඩවලට හරි හරියට හවුල්. හොර කියවිල්ලක් හදාගත්ත කෙනෙක්ගෙන් £4000 ක වගේ අය කිරීමක් කරලා තියනවා.[/COLOR][/SIZE] :shocked: :shocked: :shocked: [SIZE=4][COLOR=DarkSlateGray]හැබැයි ගෙදරටම ඇවිත් කුදලාගෙන යනකන් දන්නේ නෑ , ගෙදරත් පොකට් මනී විදියට £ 600 ක් විතර තිබ්බලුනේ.[/COLOR][/SIZE] :P :rolleyes: [IMG]http://images.icnetwork.co.uk/upl/ealinggazette/aug2009/2/5/eg-illegalbust-dynamic-image-2-978301251.jpg[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray] කරපු වැරදි මතක් කරනවා වගේනේ??[/COLOR][/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/06/03/article-1190567-05324AE8000005DC-535_468x286.jpg[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray] මේ ක්‍රියාව අපරාද නීතිය යටතේ බරපතල වැරැද්දක් නිසා නඩු අහල [COLOR=DarkSlateBlue][COLOR=Red][B]Jatinder Sharma ට අවුරුදු 7ක සිර දඬුවමකුත්, Neelam ට අවුරුදු 4 ක දඬුවමකුත්, Shashi ට අවුරුදු 8 ක දඬුවමකුත් දුන්න. ඒ විතරක් නෙමෙයි සිර දඬුවම ඉවර උනාට පස්සේ රටින් පිටුවහල් කරන්නත් නියම උනා.[/B][/COLOR] [/COLOR]මේ වගේ වැරදි කරලා අහුඋනොත් සොරිම තමයි. මුන් උනත් හිතන්නේ නැතුව ඇති වැඩේ අල වෙයි කියල. ඒ නිසා මොන රටේ ජීවත් උනත් නීතිගරුකව ජීවත් වෙයල්ලා. හොර පාරේ කොහෙවත් යන්න දඟලන්න එපා. හරි විදියට වැඩ කරපල්ලා. [/COLOR][/SIZE] :yes: :yes: :yes: [SIZE=4][COLOR=DarkSlateGray]UK border [SIZE=4]for[SIZE=4]ce [/SIZE][/SIZE]වැඩසටහනේ මේ තියෙන්නේ ඒ වැටලීම.[/COLOR][/SIZE] :D [YOUTUBE]Q-UjTP-8s3I[/YOUTUBE] [COLOR=Teal]එහෙනම් අපි ගියා. මොනා හරි කිව්වා කියල අමනාප නෑ ඕන් .[/COLOR] [LEFT][U][B]Last 3 threads by Bantu:[/B][/U] [SIZE=4] [COLOR=YellowGreen][I][B]අනේ අපි fly කරමුකෝ අය්යෝ [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1521276[/URL] [B]*** Airbus A340යකට ගොඩ වෙමු *** [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1520020[/URL] [B]එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1510587[/URL][/I][/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/fun/misc/quoting.gif[/IMG] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom