BigKing Triple Burger

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තෝ ඕව කාලා නම් මැරෙනවා ළඟදීම.
    අනික බලපන්කො යකෝ බන් එකේ සයිස් එක fillings නැනේ. පරිප්පු හොද්දක් හදාගනින් ඕක කන්න
    Guu giya comment ekata

    @scurvy ponnayo goat cheese and salmon 🍣 kapiya
     
    • Haha
    Reactions: HmNRazor

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,848
    66,376
    113
    Try Street Burger

    AF1QipOPX1n_kLE7O-g3BDRIy-YrmTCqVtIYipr-uolz=s1280-p-no-v1


    AF1QipOdB0TOcyL7wkXhfq7l-LnlCkWmjN5yLYqG_fHZ=s1280-p-no-v1
    Oke loosemotion awa kiyala reviews godak tiyenawa
    Ahahha fries nan hodai mata
     
    • Haha
    Reactions: HmNRazor

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Capture.PNG


    විහිලු කලාට හිත් රිද්දගන්ටෙපා දෙයියෝ. දැන් නම් සොන්නයා ඉස්සරට වඩා පිලිවෙලයි. ඒක ගැන සතුටුයි. කෑම කනකොට පිලිවෙලකට කාපං. නියපොතු කපපං. හොඳ අනාගතයක් ලැබෙන්න කියලා පතනවා.
    ප.ලි. - උඹ කරපු පව් මේ ආත්මෙම ඉවර වෙලා පට්ට කොල්ලෙක් වසයෙන් ඉන්න ලැබේවා!! හිනා ගියාට දුකයි බං.
     
    • Haha
    Reactions: HmNRazor and vito

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,782
    113
    සේදවත්ත
    ෆාස්ට් ෆුඩ් චේන් වලින් බර්ගර් අරන් අපිට දානව සුපිරි බර්ගර් එකක් කෑව කියලා . ඔවගෙන් කන්නේ අතේ සතේ නැති සිගන්නෝ
     
    • Haha
    Reactions: meeka and HmNRazor