BIKE එකක් ඕනේ

Feb 25, 2016
35
1
0
මචන්ලා, මට දවසකට RENT එකට ගන්න බයික් එකක් ඕනේ. මොනරාගල, වැල්ලවාය, බුත්තල තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න.

BUMP එකක් දාලා හරි සප් එකක් දෙන්න

තැන්කූ.