Bike එකක් ගන්න උදව්වක්

mrkolla

Member
Jan 15, 2013
6
0
0
Bike එකක් ගන්න උදව්වක්

මචන්ල මට bike එකක් ගන්න ඔනෙ... කලු yamaha fz තමයී බලන්නෙ... බජෙට් එක 225,000/= please help එකක් දීපල්ලා... :D
 

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    tn_ascmfnrrntfq.jpg


    vwxrubkwiuxw.jpg


    210000

    http://www.danweem.com/yamaha-fz-bike-for-sale-12-30237-43.html
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    machn 2.25k wage ubata byk ekata wiyadam karanna puluwannam japan ekakata palayan bn.dan fz ganna eke therumak na japan ekak ganin.Honda jade ekakata wage yanna puluwan oya budget ekata.thawa japan bikes thyenawa :)
     

    mrkolla

    Member
    Jan 15, 2013
    6
    0
    0
    machn 2.25k wage ubata byk ekata wiyadam karanna puluwannam japan ekakata palayan bn.dan fz ganna eke therumak na japan ekak ganin.Honda jade ekakata wage yanna puluwan oya budget ekata.thawa japan bikes thyenawa :)

    petrol scene eka machan thiyenne.... dawasakata 32km yanna thiyenawa
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    2.25ta ch100 jade ekak gathaki.. fz eke thel 40y karanne 150cc welath.. jade eka 250cc welath 30k 35k karanawa... anika ban paduwak kanne nathuwa wikunaganna puluwan.. nathnam valty ekakata yaman.. eketh hodata thel wada karaanwa.. x num ekak 2 katawage gathaki
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපෝ මලම ජරාවක් බන්
    ඔය අටමගල ගන්න එපා
    ඔච්චර වියදම් කරන එකේ ජපන් එකකට බැහැපන්

    ඕක නම් ගන්න එපා උඹ පයින් ගියත්
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පුලුවන්නම් තව ටිකක් සෙට් කරන් Apache 1 :yes:ගනින් හැබැයි හිමින් පැදපන් අඩු කඩා ගන්නේ නැතුව:rolleyes: