Bike එකක් ?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සහෝදරවරුනි හෙට මම bike එකක් ගන්න ඉන්නේ... ලිසිං ක්‍රමයට... ඉතින් මගේ හිත ගියේ YAMAHA FZ එකට... දැනගන්න ඕනේ ඉතින් එක ශේප්ද කියල...

අනික තම තව මේ ඇවිත් තියනවා demac කියල Malaysian bike එකක්.. එකේ තත්වේ කොහොමද...
එක 320,000ක් වෙනවා... 200CC.
YAMAHA FZ එක වෙන්නේ දැන් 358,000 සහ 348,000 පරණ එක.
ඒක 150CC

හැමෝම කියන්නේ YAMAHA ගන්න කියල. එත් අරකටත් ආසයි... එක පාවිච්චි කරපු කෙනෙක් එහෙම ඉන්නවද.. demac එකේ parts එහෙම තියනවා කියලයි එකේ කට්ටිය කිව්වේ හැබැයි..

මේ තියෙන්නේ demac bike එක


Demak-DZM-200-New-Arrival.jpg

මේ තියෙන්නේ හැමෝම දන්නා YAMAHA FZ

images
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Demark eke trail bike ekanam dakala thyenawa,oka dakke eka parai.
    aluth ekakata wadanam FZ eka hodai wage.
    thawa honda CB trigger ekath hodai.
    leasing nisa japan ekakata yanna bahane,
    naththam oya ganata japan ekakata yanna thibba
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ape patte porak gawa oya demac da mokadda kiyana bike eka thiyenawa,bike eka nam haraka wage usai ban,Look ekanam quality.performance & parts gena nam nodani.FZ ekanam hema eka gawama wage thiyena nisa,repair,parts walata case ekak nam.oya aluthen ena ewa kochara kal ewai da kiyana eka sure na ne ban,
    Good luck,man danna kiyana bike ekak nisa FZ ekak gannawa
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අනේ මචන් මෙන් වැන්දා.. කොල්ලෙක් හින්ද කියන්නේ.. ගන්න නම් එපා DEMAK DZM එක..මම තියාගෙන පැද්ද..යාලුවෙක් ලග තියෙනවා.. plastic ගොඩක් විතරයි.අනික එන්නේ එන්නේ push rod engine ..pickup නෑ මචන්..සද්දේ විතරයි... pulsar 135 එකත් අදි ඔකටනම්...අනික විකුනන්නත් බැහැ .. FZ එකක් ගනින්..උබට වැඩි විස්තර ඕනේ නම් අහපන්...
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    oya deken nam FZ ganin...parts thinawa kiuwata tawa 1 yr yaddi uba demak eke showroom ekawat hoyaganna nati wenawa ban..parts naha...anika wadak na
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dan thiyana parana model eka ganna eka padui FZ 2.0 indiawe awith thiyenne eka lankaweth tika dawasakin ei. Ewagema Suzuki Gixxer 155cc ekath lankawata enawa langadima. Eka FZ ekata wadaa hondai kiyalai godak aya kiyanne
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය දෙකෙන් නම් යමහා තමා මන් කියන්නේ තොට :yes: