Bike එකේ ඇක්සිලේටර් කේබල් එක කැඩුනොත්...

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හෝල්ඩර් එකේ කෑල්ල වෙනුවට දාන්න කෑල්ලක් ත්‍රීවිල් බඩු කඩවල තියෙනව බන්. ඒක හෙන හයියයි

    ඒ කෑල්ල තමා බන් ගුණ්ඩු කියන්නේ. ඒවා Bike එකේ ඔය හිලට දාන්න බෑ ලොකු බැඩියි. වැලිකඩදාසියේ ගාලා ගන්නත් බෑ වැඩේ අසාර්ථකයි මම කරලා බැලුවා. ඊට වඩා 100% සාර්තක ක්‍රමයක් තමා මම කියලා දුන්නේ...
    :yes::yes::yes::yes:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Clutch cable එක කැඩුනොත් :shocked:
    අනේ ඒකත් කියලා දෙන්නකෝ මචෝ ;)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Clutch cable එක කැඩුනොත් :shocked:
    අනේ ඒකත් කියලා දෙන්නකෝ මචෝ ;)

    ඒකටත් මචං මේ ක්‍රෙම් බැරි වෙන එකක් නෑ.
    අනිවා පුලුවන් ට්‍රයි එකක් දුන්නොතින්
    :yes::yes::yes: