Bike accident

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    සීමා නීති කඩ කරමින් මාර්ග විනය නොමැතිකම නිසා යතුරුපැදියක් අනතුරට ලක්වන අයුරු


    පව් බන් මු ජිවත් වෙන්න වාසනාව තියනවද මන්දා​

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sithija.h

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    car karaya yako hena welawak para meddene, labbakda para medde nawaththan karanne. ohoma dan inna be.
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    මෙතන බයික් කාර්ය වගේම කාර් කාරයත් වැරදියි

    koheda waradda?? double iri nemaine tiyenna...uu athana gederata wahane danne..:yes::yes: muta eka waraddai tiyenne anathuru walakwa noganima...hoda wage ponna bicycle karayata balanne nathuwa pare yanawata...:cool::cool::shocked::shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අරූ විසි වෙන දුරින්ම පේනවා එන වේගේ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කාර් එකත් වෑරදි, බයික් එකත් වෑරදි. කොහොමත් කාර් කාරයටත් නඩු වෑටෙනවා අනතුරක් වලක්වා නොගෑනීමට. ඌ පාර මෑද තියන් ඉදලා පොඩ්ඩක් පස්සට ගිහින් එකපාරටම ඉස්සරහට ගන්නවා. බයික් කාරයගේ වෑරද්ද නවත්ත ගන්න බෑරි ස්පීඩ් ආපු එක