Bike Car one Day transfer කරද්දී RMV ඒකට දෙන letter Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Bike Car one Day transfer කරද්දී RMV ඒකට දෙන letter Help

    Bike Car one Day transfer කරද්දී RMV ඒකට වාහනේ අයිති කරු (JP හෝ ග්‍රාම නිලදාරී )සහතික කරලා දෙන letter Help ඒකේ sample ඒකක් තියනවනම් shar කරනවද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්න විදිහට දැන් වන් ඩේ සීන් එක නැහැලු. පාස්කු කේස් එකෙන් පස්සේ වන්ඩේ එක නවත්තලලු.
    හරියටම දන්න එකෙක් මාවත් අප්ඩේට් කරපන්
     
    iOnline

    Member
    Dec 1, 2017
    17
    9
    3
    දන්න විදිහට දැන් වන් ඩේ සීන් එක නැහැලු. පාස්කු කේස් එකෙන් පස්සේ වන්ඩේ එක නවත්තලලු.
    හරියටම දන්න එකෙක් මාවත් අප්ඩේට් කරපන්

    දැන් One day service දානව නම් වාහනේ පරණ අයිතිකාරයයි, transfer කරගන්න එක්කෙනයි දෙන්නම ඉන්න ඕන. ඉස්සර වගේ certify කරපු ලියුමක් තිබුණට බෑ.:(
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    දැන් One day service දානව නම් වාහනේ පරණ අයිතිකාරයයි, transfer කරගන්න එක්කෙනයි දෙන්නම ඉන්න ඕන. ඉස්සර වගේ certify කරපු ලියුමක් තිබුණට බෑ.:(

    1919 අහපුවහමු bike පුලුවන් කිවුවනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් One day service දානව නම් වාහනේ පරණ අයිතිකාරයයි, transfer කරගන්න එක්කෙනයි දෙන්නම ඉන්න ඕන. ඉස්සර වගේ certify කරපු ලියුමක් තිබුණට බෑ.:(

    ලීසින් එකක් ඉවර වෙලා ඒකෙන් නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් තියෙනවනන් තමන්ගෙ නමට ට්‍රාන්සර් කරගන්න ? :confused: