Bike ekak ganna

hamu_putha

Member
Oct 6, 2021
6
12
3
CT-100, Discovery, Twister, Hunk Balapan. shape price ekakata leda aduwen ganna puluwan. Habai ganna ekak hodatama balala ganin. danna ekek aragena gihin hari. Dn okkoma andala wikunana kaale.
discovery/ twister thamai budget ekata thiyenne. twister eka wediya na neda ban. hodaida danne na. parts ehama thiyeida use karapu ekekgenma ahanna ona

Discovery ekaknam t number w number 125 ganna. Aluthen ena eawayea godak awul thiyenawaa.pattagahanna puluwan bike ekak sepa pahasuwath hodai anith eawata wadaa.
discovery eka nam budget ekata ganna puluwan thamai
------ Post added on Oct 6, 2021 at 4:35 PM
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    ප්ලැටින, ඩිස්කවරි හොඳයි.
    Ct 100 එක නඩත්තුව ලේසි වුණාට ෆුවෙල් ගේජ් නැති එක මටනං අඩුවක්.

    බඩුමුට්ටු අදිනව වගේ වැඩ කරන්නෙ නැත්තං ස්කූටර්නං හරියන්නෙ නෑ...
     

    hamu_putha

    Member
    Oct 6, 2021
    6
    12
    3
    ct 100 or platina ekak gnda...maintenance lesi anika bajaj parts ganan adui anikwta wda...
    CT100 තමයි
    ලාබයි, අකුරු 2ක් ලක්සෙකට වගෙ ගන්නත් පුලුවන්, ලොකු සාත්තු ඕනෙත් නෑ, low maintenance

    පට්ට ගහන්න පුලුවන්
    ප්ලැටින, ඩිස්කවරි හොඳයි.
    Ct 100 එක නඩත්තුව ලේසි වුණාට ෆුවෙල් ගේජ් නැති එක මටනං අඩුවක්.

    බඩුමුට්ටු අදිනව වගේ වැඩ කරන්නෙ නැත්තං ස්කූටර්නං හරියන්නෙ නෑ...
    CT 100 eka set nam eka ganna. Maintenance godak adui. Baya nathuwa sahena kalayak use karanna puluwan. Engine eka rebore karanna awath aduma ganak yanne. Fuel wada hodata

    CT 100 ekanm hodai thamai. tikak look eka madi neh :D. bajaj parts nam labeta hoyaganna puluwanneh. ehama unoth discovery ekak thamai bn. honda twister use karana ekek danne nadda ban?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    CT 100 ekanm hodai thamai. tikak look eka madi neh :D.

    ඔයාට ලුක් ඕන නන් ජැපනීස් 250, 400 යක් ගන්ඩ :nerd:
    bajaj parts nam labeta hoyaganna puluwanneh. ehama unoth discovery ekak thamai bn.
    නරකම නෑ මචන් ඩිස්කවරිය, ඒත් ඉතින් ඕකෙයි සීටී 100 එකෙන් මහ ලොකු ලුක් වෙනසක් නෑනෙ
    පාඩුයි වැඩෙ, තෙල් කරන්නෙත් නෑ 125 එක, ඕනෙ නන් 60ක් වගෙ කරයි උපරිම දුර යනකොට.


    honda twister use karana ekek danne nadda ban?
    හරියන්නෙ නෑ සී ටී තරන්
    honda යුනිකෝන් පදින එකෙක් ඉන්නව
    කිමි 45000දි කොයිල් එක ගියා, බඩු නෑ හොයන්න
    ඌ ආයෙ කොයිල් එක ඔතාගෙන දුවන්නෙ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    ඔයාට ලුක් ඕන නන් ජැපනීස් 250, 400 යක් ගන්ඩ :nerd:

    නරකම නෑ මචන් ඩිස්කවරිය, ඒත් ඉතින් ඕකෙයි සීටී 100 එකෙන් මහ ලොකු ලුක් වෙනසක් නෑනෙ
    පාඩුයි වැඩෙ, තෙල් කරන්නෙත් නෑ 125 එක, ඕනෙ නන් 60ක් වගෙ කරයි උපරිම දුර යනකොට.



    හරියන්නෙ නෑ සී ටී තරන්
    honda යුනිකෝන් පදින එකෙක් ඉන්නව
    කිමි 45000දි කොයිල් එක ගියා, බඩු නෑ හොයන්න
    ඌ ආයෙ කොයිල් එක ඔතාගෙන දුවන්නෙ

    CT තෙල් කීයක් කරනවද?
     
    • Like
    Reactions: Solo Rider