Bike Help - බයික් හෙල්ප්..!!

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Bike Help - බයික් හෙල්ප්..!!

    මචන්ලා මේක අපේ පියතුමා පාවිච්චි කරන bike එක. 2002 ගත්තේ.. දැනට 81000Km වගේ දුවල තියෙනවා.. Yamaha Crux.. මේක නම් internet එකෙන් ගත්ත ෆොටෝ එකක්.. එත් මොඩෙල් එක මේක තමයි..

    I-Want-To-Sell-My-Yamaha-Crux-With-Mac-Wheels-In-Excellent-Condition-977125037-1382455438.JPG



    yamaha-crux.jpg



    දැනට මාස 6කට විතර උඩදී ඉඳන් මචන් bike එක පොඩ්ඩ පොඩ්ඩ මිස් කරන්න ගත්ත.. මිස් කරනවා කිව්වේ බන් ඔය පෙට්රෝල් ඉවර වෙලා reserve වැටෙනකොට engine එක මිස් කරන්නේ.. අන්න ඒ වගේ.. plug එකත් කළු පාට වෙන්න ගත්තා.. ඉතින් bike එක දන්නා කාලේ ඉඳන් හදන පොරක් ඉන්නවා උට කියල carburetor එක මොනවද කරලා, අලුතෙන් jet දාල, අලුතෙන් plug එකක් දාල silencer එක සුද්ද කරලා වැඩේ shape කරගත්ත.. එත් දැනෙන නොදැනෙන ගානට අර මිස් කරන එක තිබ්බ දිගටම.. අද උදේ ආයෙත් බලනකොට plug එක කළු පාට වෙලා.. මිස් කරනවා ටික ටික.. කවුරු හරි ඉන්නවද බන් මේක හදාගන්න දන්නා කෙනෙක්? company දැම්මම මාසයක් විතර යනවා බන්.. එක පාරක් bike එකක් ගැන thread එකක් තිබුන elakiri එකේ කෙනෙක්ව recommend කරලා.. ඒක හොයාගන්න බෑ බන්.. Thank You වේවා...
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අලුත් සීඩීඅයි එකක් දාපන් ලෙඩේ හරියයි :yes::yes: පෙට්ටෝල් පිච්චෙන්නේ නැති සින් එකක් තියෙන්නේ :yes::yes::yes:

    හරිගියේ නැත්නම් මට PM එකක් දාපන් :cool::cool:
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අලුත් සීඩීඅයි එකක් දාපන් ලෙඩේ හරියයි :yes::yes: පෙට්ටෝල් පිච්චෙන්නේ නැති සින් එකක් තියෙන්නේ :yes::yes::yes:

    හරිගියේ නැත්නම් මට PM එකක් දාපන් :cool::cool:

    Check karala balalama wade karaganna bari weida ban?
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කෝ බන් අනේ කවුරු හරි හෙල්ප් එකක් දීපල්ලකෝ.. අර thread එකක් තිබුන බන් කාගේද මන්ද ගෙදරකට CBR එකක් වගේ bike එකක් ගෙනල්ල යාලුවෙක් එක ආපහු යන්න හදනකොට start වෙන්න නැතුව ගියපු scene එකක්.. ඒ thread එක හරි හොයල දීපල්ලකෝ.. :(:(:(:(