Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bike Help ! Discover 125
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා පොඩි කාලේ ඉඳල මට ෆුට් සයිකලයක් වත් පදින්න සෙට් වෙලා තියෙන්නේ කළාතුරකින් ! ජීවිතේට බයික් එකක් පැදලා නෑ !

ඒ උනාට බයික් පදින්න ආසාව නං තිබ්බ පොඩි කාලේ ඉදන් !  දැන් මාර සීන් එක කියන්නේ මම ටිකක් හෙමින් හෙමින් ඕක පුරුදු වෙන්න හිතන් හිටියේ ! එහෙම හිතන් ඉන්නකොට , ගිය පාර ආණ්ඩුවෙන් අර free දීපු Discover 125 එකක් මට සෙට් උනා  හැබැයි මම bike ගැන නං මුකුත් දන්නේ නෑ බන් ! youtube බලල පදින්න ඕනේ basic ටික නං ඉගෙන ගත්ත ! ඒ උනාට තාම හරියට බැලන්ස් කර ගන්න නං බෑ ! මේ උට්ට කැරි බරයි නේ බන් !  bike එක පෙරලුනොත් අම්මප මට උස්ස ගන්න හෙන ගේමක් දෙන්න ඕනේ  මම ටිකක් ශරීර ප්රමනයෙනුත් කෙට්ටුයි

මට තියෙන ප්රශ්නේ මේකේ බර අව්ලක් නැද්ද පුරුදු වෙන්න ? මේක අව්ල් නං විකුණලා දාන්න කියල බැලුවේ ! 1 යි 75 කට එකෙක් මගෙන් ඉල්ලුව දැනටමත් ! එකෙන් ගෙදර වැඩ ටිකක් තියෙනවා ඒ ටිකවත් කර ගන්න පුළුවන් !

එහෙම නැත්තන් මම මේක තියාගෙන පුරුදු වෙන්නද ? උබල කොහොමද ඉස්සෙල්ලම පුරුදු උනේ ? පුරුදු වෙනකොට මොනාද කරන්න ඕනේ ? bike එක ගැන මොනාද දැනගන්න ඕනේ ? ඒවා ටිකක් කියල දියන් කෝ බන් පින් සිද්ද වෙයි !

මේක තමයි භාන්ඩේ

[QUOTE="Robinhood wage ekek, post: 17889096, member: 462030"] [B][SIZE=4]මචන්ලා පොඩි කාලේ ඉඳල මට ෆුට් සයිකලයක් වත් පදින්න සෙට් වෙලා තියෙන්නේ කළාතුරකින් ! ජීවිතේට බයික් එකක් පැදලා නෑ ! ඒ උනාට බයික් පදින්න ආසාව නං තිබ්බ පොඩි කාලේ ඉදන් ! :rolleyes: දැන් මාර සීන් එක කියන්නේ මම ටිකක් හෙමින් හෙමින් ඕක පුරුදු වෙන්න හිතන් හිටියේ ! එහෙම හිතන් ඉන්නකොට , ගිය පාර ආණ්ඩුවෙන් අර free දීපු Discover 125 එකක් මට සෙට් උනා :dull: හැබැයි මම bike ගැන නං මුකුත් දන්නේ නෑ බන් ! youtube බලල පදින්න ඕනේ basic ටික නං ඉගෙන ගත්ත ! ඒ උනාට තාම හරියට බැලන්ස් කර ගන්න නං බෑ ! මේ උට්ට කැරි බරයි නේ බන් ! :rofl: bike එක පෙරලුනොත් අම්මප මට උස්ස ගන්න හෙන ගේමක් දෙන්න ඕනේ :baffled: මම ටිකක් ශරීර ප්රමනයෙනුත් කෙට්ටුයි :P මට තියෙන ප්රශ්නේ මේකේ බර අව්ලක් නැද්ද පුරුදු වෙන්න ? මේක අව්ල් නං විකුණලා දාන්න කියල බැලුවේ ! 1 යි 75 කට එකෙක් මගෙන් ඉල්ලුව දැනටමත් ! එකෙන් ගෙදර වැඩ ටිකක් තියෙනවා ඒ ටිකවත් කර ගන්න පුළුවන් ! :oo: එහෙම නැත්තන් මම මේක තියාගෙන පුරුදු වෙන්නද ? උබල කොහොමද ඉස්සෙල්ලම පුරුදු උනේ ? පුරුදු වෙනකොට මොනාද කරන්න ඕනේ ? bike එක ගැන මොනාද දැනගන්න ඕනේ ? ඒවා ටිකක් කියල දියන් කෝ බන් පින් සිද්ද වෙයි ! :D[/SIZE][/B] [B][SIZE=3]මේක තමයි භාන්ඩේ [/SIZE][/B] [IMG]http://carsnbikes.org/wp-content/uploads/2013/01/Disover-125-Purple-Pink.png[/IMG] [IMG]http://overdrive.in/wp-content/uploads/2014/03/Bajaj-Discover-125.jpg[/IMG] [IMG]http://motohood.in/wp-content/uploads/2014/05/new-dis-125-head-lamp-big-img.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom