Bike Help ! Discover 125

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචන්ලා පොඩි කාලේ ඉඳල මට ෆුට් සයිකලයක් වත් පදින්න සෙට් වෙලා තියෙන්නේ කළාතුරකින් ! ජීවිතේට බයික් එකක් පැදලා නෑ !

    ඒ උනාට බයික් පදින්න ආසාව නං තිබ්බ පොඩි කාලේ ඉදන් ! :rolleyes: දැන් මාර සීන් එක කියන්නේ මම ටිකක් හෙමින් හෙමින් ඕක පුරුදු වෙන්න හිතන් හිටියේ ! එහෙම හිතන් ඉන්නකොට , ගිය පාර ආණ්ඩුවෙන් අර free දීපු Discover 125 එකක් මට සෙට් උනා :dull: හැබැයි මම bike ගැන නං මුකුත් දන්නේ නෑ බන් ! youtube බලල පදින්න ඕනේ basic ටික නං ඉගෙන ගත්ත ! ඒ උනාට තාම හරියට බැලන්ස් කර ගන්න නං බෑ ! මේ උට්ට කැරි බරයි නේ බන් ! :rofl: bike එක පෙරලුනොත් අම්මප මට උස්ස ගන්න හෙන ගේමක් දෙන්න ඕනේ :baffled: මම ටිකක් ශරීර ප්‍රමනයෙනුත් කෙට්ටුයි :P

    මට තියෙන ප්‍රශ්නේ මේකේ බර අව්ලක් නැද්ද පුරුදු වෙන්න ? මේක අව්ල් නං විකුණලා දාන්න කියල බැලුවේ ! 1 යි 75 කට එකෙක් මගෙන් ඉල්ලුව දැනටමත් ! එකෙන් ගෙදර වැඩ ටිකක් තියෙනවා ඒ ටිකවත් කර ගන්න පුළුවන් ! :oo:

    එහෙම නැත්තන් මම මේක තියාගෙන පුරුදු වෙන්නද ? උබල කොහොමද ඉස්සෙල්ලම පුරුදු උනේ ? පුරුදු වෙනකොට මොනාද කරන්න ඕනේ ? bike එක ගැන මොනාද දැනගන්න ඕනේ ? ඒවා ටිකක් කියල දියන් කෝ බන් පින් සිද්ද වෙයි ! :D

    මේක තමයි භාන්ඩේ

    Disover-125-Purple-Pink.png

    Bajaj-Discover-125.jpg

    new-dis-125-head-lamp-big-img.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බයිසිකලේ පදින්න හොඳට පුරුදු වෙලා විකුණපන්. උබට පොල් පිත්තකින් ගහන්න ඕනෙ බයික් පදින්න බෑ කිව්වම. බම්ප්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    බයිසිකලේ පදින්න හොඳට පුරුදු වෙලා විකුණපන්. උබට පොල් පිත්තකින් ගහන්න ඕනෙ බයික් පදින්න බෑ කිව්වම. බම්ප්

    පොල් පිත්තෙන් ගහද්දි රිදෙනවා බන් :nerd: පුරුදු වෙලා විකුනද්දී කොහොම වෙයිද දන්නේ නෑ බන්:rofl: ! දැනටම මගේ අතින් එක පාරක් පෙරලෙල ජුන්ඩක් ඇතුලට තැලිලා පොඩ්ඩක් හීරිලා ගියා :sorry:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    aparade yakoo aluth bike eka.eka nisa oka wikunala second hand ekak ganin aduwata tiyena ita passe eken purudu wela eka wikunala aluth ekak ganin.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බය නැතුව හිමින් පුරුදු වෙයන් මචං..බුදු අම්මේ ඕක බරයි නම් හොනට් එකක් එහෙම කෙලින් කරනවා බොරු උබට...පුරුදු උනාම ඕක අවුලක් නෑ මචං..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ජන්තු අයියා;17889444 said:
    බය නැතුව හිමින් පුරුදු වෙයන් මචං..බුදු අම්මේ ඕක බරයි නම් හොනට් එකක් එහෙම කෙලින් කරනවා බොරු උබට...පුරුදු උනාම ඕක අවුලක් නෑ මචං..

    හොනට් :baffled::rolleyes: මේකෙන් පුරුදු උනාට අවුලක් නැද්ද බන් ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුලින් මුලින් වැටෙනවා තමයි බන් පිට්ටනියක වගේ පුරුදු වෙයන් .හෙල්මට් එකකුත් දාගෙන පුරුදු වෙන්න පාරට දාන්න ඉස්සල්ලා හොදට පුරුදු වෙයන් නැත්තම් කෙල්ලෙක් ඉන්න තැනක එහෙම වැටුනොත් වස නොන්ඩිය.
     
    මචන්ලා පොඩි කාලේ ඉඳල මට ෆුට් සයිකලයක් වත් පදින්න සෙට් වෙලා තියෙන්නේ කළාතුරකින් ! ජීවිතේට බයික් එකක් පැදලා නෑ !

    ඒ උනාට බයික් පදින්න ආසාව නං තිබ්බ පොඩි කාලේ ඉදන් ! :rolleyes: දැන් මාර සීන් එක කියන්නේ මම ටිකක් හෙමින් හෙමින් ඕක පුරුදු වෙන්න හිතන් හිටියේ ! එහෙම හිතන් ඉන්නකොට , ගිය පාර ආණ්ඩුවෙන් අර free දීපු Discover 125 එකක් මට සෙට් උනා :dull: හැබැයි මම bike ගැන නං මුකුත් දන්නේ නෑ බන් ! youtube බලල පදින්න ඕනේ basic ටික නං ඉගෙන ගත්ත ! ඒ උනාට තාම හරියට බැලන්ස් කර ගන්න නං බෑ ! මේ උට්ට කැරි බරයි නේ බන් ! :rofl: bike එක පෙරලුනොත් අම්මප මට උස්ස ගන්න හෙන ගේමක් දෙන්න ඕනේ :baffled: මම ටිකක් ශරීර ප්‍රමනයෙනුත් කෙට්ටුයි :P

    මට තියෙන ප්‍රශ්නේ මේකේ බර අව්ලක් නැද්ද පුරුදු වෙන්න ? මේක අව්ල් නං විකුණලා දාන්න කියල බැලුවේ ! 1 යි 75 කට එකෙක් මගෙන් ඉල්ලුව දැනටමත් ! එකෙන් ගෙදර වැඩ ටිකක් තියෙනවා ඒ ටිකවත් කර ගන්න පුළුවන් ! :oo:

    එහෙම නැත්තන් මම මේක තියාගෙන පුරුදු වෙන්නද ? උබල කොහොමද ඉස්සෙල්ලම පුරුදු උනේ ? පුරුදු වෙනකොට මොනාද කරන්න ඕනේ ? bike එක ගැන මොනාද දැනගන්න ඕනේ ? ඒවා ටිකක් කියල දියන් කෝ බන් පින් සිද්ද වෙයි ! :D

    මේක තමයි භාන්ඩේ

    Disover-125-Purple-Pink.png

    Bajaj-Discover-125.jpg

    new-dis-125-head-lamp-big-img.jpg

    assayek gnin mcn robinhodd gye assaya pite ne bump
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    oken purudu weyan ban

    මුලින් මුලින් වැටෙනවා තමයි බන් පිට්ටනියක වගේ පුරුදු වෙයන් .හෙල්මට් එකකුත් දාගෙන පුරුදු වෙන්න පාරට දාන්න ඉස්සල්ලා හොදට පුරුදු වෙයන් නැත්තම් කෙල්ලෙක් ඉන්න තැනක එහෙම වැටුනොත් වස නොන්ඩිය.

    :D

    Podi Silva - පොඩි සිල්වා;17889543 said:
    assayek gnin mcn robinhodd gye assaya pite ne bump

    :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17889444 said:
    බය නැතුව හිමින් පුරුදු වෙයන් මචං..බුදු අම්මේ ඕක බරයි නම් හොනට් එකක් එහෙම කෙලින් කරනවා බොරු උබට...පුරුදු උනාම ඕක අවුලක් නෑ මචං..

    muta hornet ekak thama mulinma denna ona,. tralier ekak dunnoth adayi,,

    oka padala hodata purudu veyan
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පුලුවන්නම් මුලින් scootr එකක් පැදලා balance හදා ගන්න ඊට පස්සේ අරකේ gear ටිකයි clutch balance එකයි හදාගන්න___ ටික දවසක් පදිනකොට ඕක නිකන්ම හරියනවා
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    ඕය බයික් එකේ මොන බරක්ද බන්? මටක් ඕකක් හම්බු වුනා. කලින් තිබ්බ එකත් එක්ක බලද්දි ඔක ගොඩක් බර අඩුයි වගේ. ඉස්සෙල්ලා ෆුට් සයිකල් පදින්න පුරුදුවෙලා හිටං මොටෝ බයික් පදින්න පුරුදු වෙයන්. ඊට පස්සේ ඇක්සලරේටරේ කරකවන එක ගියර් දාන ඒවා ක්ලච් බැලන්ස් ඉස්සරහ බේරේක් ගහන එක හිමීට පුරදු වෙයන්.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    daala tiyena palaweni pic eka nam parana model eke ekak.
    aluthen gattha nam tiyenna one 2-3 images wala tiyena bike eka.
    :P:P:P:P

    Gattha kaale apitath barai wage thamai ban therune.
    eth padinakota gaanak na.
    dan bara madi wage bike eka hulagata wisi wenawa.
    :baffled::baffled::baffled::baffled:
    bike danna ekekgen ahagena piti passe tiyagena padapan.
    mama purudu uneth ehemei.
    anith unawa purudu kaleth ehemai.
    :yes::yes::yes:
    paalu paaraka /ground ekaka ehema padapan.
    paarata daanna epa.
    :no::no::no::no:

    bike eka aran sathiyen mama paare giya.
    gedarata enakanma 3 gear eke awe.
    :rofl::rofl::rofl::rofl:
    bike eka adapu nathi eka witharai hiyen enakota.
    :P:P:P

    adada bike eka hambune
    mama wada arila enakota dakka bike 30k withara packing pitin yanawa.
    kohedi hari ada bedanna athi..​
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මාත් පුරුදු උනේ ඔකෙන්ම තමයි බං මුලින් පැන පැන ගියේ දැන් කිසි අවුලක් නැ

    තාමත් මේකද බන් ? bike එක ගැන දැන ගන්න ඕනේ මොනාද ? එහෙම විශේෂ දෙයක් නෑ නේ !

    muta hornet ekak thama mulinma denna ona,. tralier ekak dunnoth adayi,,

    oka padala hodata purudu veyan

    :rolleyes:

    ජන්තු අයියා;17889659 said:
    කිසි අවුලක් නෑ..ඕකෙන් පුරුදු වෙයන් මචං...

    11.gif

    පුලුවන්නම් මුලින් scootr එකක් පැදලා balance හදා ගන්න ඊට පස්සේ අරකේ gear ටිකයි clutch balance එකයි හදාගන්න___ ටික දවසක් පදිනකොට ඕක නිකන්ම හරියනවා

    scooter නෑ බන් දන්නා එකෙක් ළඟවත් ! මේකෙන් ම ට්‍රයි කරලා බලනව

    ඕය බයික් එකේ මොන බරක්ද බන්? මටක් ඕකක් හම්බු වුනා. කලින් තිබ්බ එකත් එක්ක බලද්දි ඔක ගොඩක් බර අඩුයි වගේ. ඉස්සෙල්ලා ෆුට් සයිකල් පදින්න පුරුදුවෙලා හිටං මොටෝ බයික් පදින්න පුරුදු වෙයන්. ඊට පස්සේ ඇක්සලරේටරේ කරකවන එක ගියර් දාන ඒවා ක්ලච් බැලන්ස් ඉස්සරහ බේරේක් ගහන එක හිමීට පුරදු වෙයන්.

    එල එල :D

    daala tiyena palaweni pic eka nam parana model eke ekak.
    aluthen gattha nam tiyenna one 2-3 images wala tiyena bike eka.
    :P:P:P:P

    Gattha kaale apitath barai wage thamai ban therune.
    eth padinakota gaanak na.
    dan bara madi wage bike eka hulagata wisi wenawa.
    :baffled::baffled::baffled::baffled:
    bike danna ekekgen ahagena piti passe tiyagena padapan.
    mama purudu uneth ehemei.
    anith unawa purudu kaleth ehemai.
    :yes::yes::yes:
    paalu paaraka /ground ekaka ehema padapan.
    paarata daanna epa.
    :no::no::no::no:

    bike eka aran sathiyen mama paare giya.
    gedarata enakanma 3 gear eke awe.
    :rofl::rofl::rofl::rofl:
    bike eka adapu nathi eka witharai hiyen enakota.
    :P:P:P

    adada bike eka hambune
    mama wada arila enakota dakka bike 30k withara packing pitin yanawa.
    kohedi hari ada bedanna athi..​

    අද තමයි බන් හම්බුනේ ! මේකෙන් පුරුදු වෙලාම බලනවා බන් !

    ඔක්කොගෙම comments වලට තැන්ක්ස් බන් :D