මචන්සලා මට මෝටර් බයිසිකලයේ නුවර එලියට යන්ඩ ඕනේ බයිසිකලය service කරන්න තියෙන්නේ තව 1000KM වලින් .. එක දිගට ගියොත් බයිසිකලයට අව්ලක් වෙයි ද ?
නවත්වනවානම් කොච්චර දුරක් ගිහින් ද නවත්වල rest එකක් දෙන්න ඕනේ බයිසිකලය ට ?
ඔක්කොම දුර යන්ඩ විතරක් 150KM ? (google Maps වලට අනුව )
මෙහෙම දුර ගියපු අය ඉන්නවනම් අදහස් ටිකක් කියන්ඩ (වෙච්ච සිද්දි උනත් කමක් නැ )
අමතක උනානේ කියන්ඩ බයිසිකලය මහා බාරතයේ නිෂ්පාදිත pulsar 150 එකක් ....