Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bike help (Hornet)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඉස්සරලම දැනගන්න ඕනෑ දේ තමයි thermostat valve නෙවෙයි එකට කියන්නේ thermostat fan trigger ඒක කියල.මොකද ඒකෙන වෙන්නේ fan ඒක on/off කරන එකනේ.

එකේ බලන්න අර thraeds වලට උඩින ගහල ඇති on වෙන උෂ්ණත්වය. original hornet එකේ තියන්නේ 100 ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 දී තමයි fan ඒක on වෙන්නේ.

නමුත් අපිට දාන්න වෙන ගොඩක් ඒවා 90 තියන්නේ ඒ කියන්නේ ටිකක් කලින් on වෙනවා.ඒක එන්ජිමට තව හොඳයිනේ. මොකද හදිස්සියෙවත් ඔයාලගේ එන්ජින් fuel lean විදියට burn උනොත් එන්ජින් ඒක රත්වෙන ඒක ටිකක් හරි අඩු වෙනවා.

thermostat valve ඒක තියන්නේ ඇතුලේ.ඔය එන්ජින් ඒකෙන එන හෝස් දෙක fix වෙලා radiator එකට යන හෝස් ඒක Fix වෙන්නේ එකට තමයි. එකත නිශ්චිත උෂ්ණත්වයකදී විතරයි full ඇරෙන්නේ නැත්නම් පොඩි සිදුරකින් තමයි වතුර යවන්නේ.

එතනටම තමයි Hornet වල thermometer එකත fix වෙන්නේ. මීටර් එකේ උෂ්ණත්වය measure කරන්නේ එතනින්.

ඔන්න මම මුලික දේවල් කිව්වා....

සාමාන්යෙන් දුර ගමනක් යනකොට මීටර් එකේ උෂ්ණත්වයේ මැදට dial ඒක අවම fan එක on වෙන්න ඕනෑ. අර 90 ඒක දැම්මොත් ඊට පහලදී on වෙන්න ඕනා. එහෙම වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්.

තව දෙයක් radiator එකේ වතුර අඩු නම් එකපාරට heat ඒක නගින්නත් පුළුවන් හෝ බහින්නත් පුළුවන්. හරියට වහනෙක වගේම තමයි symptoms.

radiator ඒක නම් අමාරුවක් වෙන්නේ නැහැ. මොකද aluminium වලින් හදල තියන්නේ. heat උනා කියල එහෙම ප්‍රශ්නයක් නම් නෑ.... නමුත් එන්ජිම ගැන තමයි බලන්න ඕනෑ....!

දුර ගමනක් යනකොට නම් එන්ජිම රත් වෙනවා. fan ඒක on උනාම එන air flow ඒක කකුලට දැනෙනවා. නමුත් ඒක අසාමාන්‍ය වෙන්න නම් බැහැ.ගොඩක් රස්නෙට දැනෙනවා කියන්නේ ඔයාගේ එන්ජින් ඒක ගොඩක් රත් වෙන කියන එකයි.

ගොඩක් අය පෙට්රෝල් වැඩ කරන්න කියල Air/ Fuel mixture ඒක lean කරනවා.....

එතකොට වෙන්නේ පෙට්රෝල් නම් වැඩ කරයි. නමුත් එන්ජිම අසාමාන්‍ය විදියට රත් වෙනවා, valve seat damage වෙනවා. valve කර වෙනවා, Piston කර වෙනවා, piston රින්ග්ස් damage වෙනවා...

මොකද cylinder ඒක තුල ස්නේහන හැකියාව නැති වෙලා ගිහිල්ල ඝර්ෂණය වැඩි වීම නිසා තමයි රත් වීම තවත් වැඩි වෙන්නේ.......!

ඒක හින්ද තමයි කියන්නේ carb balance කරලා, optimum air/ fuel mixture එකට සෙට් කරලා පදින්න කියන්නේ....!

මම හිතනවා උඹට අවශ්‍ය පිළිතුර ලැබුන කියල.... දැනගන්න යමක තියනවා නම් කියන්න.....!

[QUOTE="kandyan, post: 14830284, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]මචන් ඉස්සරලම දැනගන්න ඕනෑ දේ තමයි thermostat valve නෙවෙයි එකට කියන්නේ thermostat fan trigger ඒක කියල.මොකද ඒකෙන වෙන්නේ fan ඒක on/off කරන එකනේ. එකේ බලන්න අර thraeds වලට උඩින ගහල ඇති on වෙන උෂ්ණත්වය. original hornet එකේ තියන්නේ 100 ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 දී තමයි fan ඒක on වෙන්නේ. නමුත් අපිට දාන්න වෙන ගොඩක් ඒවා 90 තියන්නේ ඒ කියන්නේ ටිකක් කලින් on වෙනවා.ඒක එන්ජිමට තව හොඳයිනේ. මොකද හදිස්සියෙවත් ඔයාලගේ එන්ජින් fuel lean විදියට burn උනොත් එන්ජින් ඒක රත්වෙන ඒක ටිකක් හරි අඩු වෙනවා. thermostat valve ඒක තියන්නේ ඇතුලේ.ඔය එන්ජින් ඒකෙන එන හෝස් දෙක fix වෙලා radiator එකට යන හෝස් ඒක Fix වෙන්නේ එකට තමයි. එකත නිශ්චිත උෂ්ණත්වයකදී විතරයි full ඇරෙන්නේ නැත්නම් පොඩි සිදුරකින් තමයි වතුර යවන්නේ. එතනටම තමයි Hornet වල thermometer එකත fix වෙන්නේ. මීටර් එකේ උෂ්ණත්වය measure කරන්නේ එතනින්. ඔන්න මම මුලික දේවල් කිව්වා.... සාමාන්යෙන් දුර ගමනක් යනකොට මීටර් එකේ උෂ්ණත්වයේ මැදට dial ඒක අවම fan එක on වෙන්න ඕනෑ. අර 90 ඒක දැම්මොත් ඊට පහලදී on වෙන්න ඕනා. එහෙම වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්. තව දෙයක් radiator එකේ වතුර අඩු නම් එකපාරට heat ඒක නගින්නත් පුළුවන් හෝ බහින්නත් පුළුවන්. හරියට වහනෙක වගේම තමයි symptoms. radiator ඒක නම් අමාරුවක් වෙන්නේ නැහැ. මොකද aluminium වලින් හදල තියන්නේ. heat උනා කියල එහෙම ප්‍රශ්නයක් නම් නෑ.... නමුත් එන්ජිම ගැන තමයි බලන්න ඕනෑ....! දුර ගමනක් යනකොට නම් එන්ජිම රත් වෙනවා. fan ඒක on උනාම එන air flow ඒක කකුලට දැනෙනවා. නමුත් ඒක අසාමාන්‍ය වෙන්න නම් බැහැ.ගොඩක් රස්නෙට දැනෙනවා කියන්නේ ඔයාගේ එන්ජින් ඒක ගොඩක් රත් වෙන කියන එකයි. ගොඩක් අය පෙට්රෝල් වැඩ කරන්න කියල Air/ Fuel mixture ඒක lean කරනවා..... එතකොට වෙන්නේ පෙට්රෝල් නම් වැඩ කරයි. නමුත් එන්ජිම අසාමාන්‍ය විදියට රත් වෙනවා, valve seat damage වෙනවා. valve කර වෙනවා, Piston කර වෙනවා, piston රින්ග්ස් damage වෙනවා... මොකද cylinder ඒක තුල ස්නේහන හැකියාව නැති වෙලා ගිහිල්ල ඝර්ෂණය වැඩි වීම නිසා තමයි රත් වීම තවත් වැඩි වෙන්නේ.......! ඒක හින්ද තමයි කියන්නේ carb balance කරලා, optimum air/ fuel mixture එකට සෙට් කරලා පදින්න කියන්නේ....! මම හිතනවා උඹට අවශ්‍ය පිළිතුර ලැබුන කියල.... දැනගන්න යමක තියනවා නම් කියන්න.....! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom