Bike help !!!!!!!!!!!!!!!!!!!!

Pasanh

Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    mama bike ekak ganna hoyanawa . Rs 150000 kata witara ganna puluwan hoda bike monawada . wistara tikak denawada???????
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ජපන් එකක් ම ට්‍රයි කරපන් ඉන්දියන් එකකට යන්නෙ නැතුව...ට්‍රයි එකක් දුන්නොත් JADE එකක් හරි Volty එකක් හරි හොයා ගන්න බැරි නෑ....තව ටිකක් බජට් එක වැඩි කලා නම් tw හරි ax-1 වගේ එකක් හරි යන්නත් පුලුවන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan ubata aluthen gannawanam 100cc ekak ganna wenne,
    uba bike ekak ganne mokatada ?
     

    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    machan mama bike ekak ganne gedara wada walata kohomath dawasakata 2km 3km wage padinna ban tell nam ecchara karanna oneth naha. tikak wistara kiyanawada?loku uduwak machan .
     
    Mar 30, 2009
    1
    0
    0
    සුසුකි GN 125 එකක් ගනින්.තෙල් 38-40 ක් විතර කරනවා.මාර සැප පහසුයි.දුර ගමනටත් එල.ජපන් එකක්ම ගනින්.චීන එක නම් මල ජරාවක්.නිකන් දුන්නත් ගන්න එපා.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    laga padinna loku bike ganna one naaaaaa ban...
    Japan bike ekak ganna loku asawak nattan, indian ekaak ganin...
    aduwen pedapu discover 125 or 135 ekak balapan...