Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bike help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර වෙලාම බලන්න ඇයි coolant ඉවර උනේ කියල..... වතුර ඉවර වෙලා එන්ජින් එක overheat උන නම් එන්ජින් එක බදනවා. ඊට පස්සේ අදින්නේ නැතුව යනවා. එහෙම තියද්දේ නතර කලොත් සමහර විට start එකට හොර වෙනවා.

හොඳටම over heat උනොත් නම් ගැස්කට් යන්න පුළුවන්. rings උනත් යන්න පුළුවන් හැබැයි රිග්ස් යන්න කලින් එන්ගින එක බදනවා. එහෙම තියෙද්දිත් පද්දොත් රින්ග්ස් යනවා...

oil cap එක ඇරලා oil වල පාට බලන්න වතුර කලවම් වෙලාද කියල.

එහෙම නැත්නම් ගැස්කට් ලීක් වෙලා නැහැ.

ඊට පස්සේ බලන්න ඔක්කොටොම කලින් පෙට්රෝල් කාබ් එකට එනවද කියල. මොකද පරණ බයික් වල පෙට්රල් බ්ලොක් තියෙනවා බොහෝ වෙලාවට. (අයිනේම තියෙන කාබ් එකෙන් drain කරන්න.)

ඊට පස්සේ බලන්න start switch එක press කරනකොට solonoide එක අල්ලන සද්දේ එනවද කියල. (click වගේ සද්දයක්) එක එන්නේ නැත්නම් solonoid එක අවුල් වෙන්න පුළුවන්).

ඒ සද්දෙත් ඇවිල්ල මෝටර් එක කැරකෙන්නේ නැතුව හිර වෙලා වගේ නම් එක්කෝ මෝටර් එක ගිහිල්ල වෙන පුළුවන්.

මොකද තල්ලු කරනකොට එන්ගිම කැරකෙනවා නම් එන්ජිම බැදල නැහැ. ඒ නිසා මෝටර් එකේ clutch එක engage වෙලා අනිවාර්යෙන් start switch එක press කළාම එන්ජිම කැරකෙන්න ඕන.

ඔය ටික බලල හරියන්නේ නැත්නම් technician කෙනෙක් ගාවට අරගෙන යන්න ලෙඩ වදිකරගන්නේ නැතුව....

[QUOTE="kandyan, post: 17740459, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"]ඉස්සර වෙලාම බලන්න ඇයි coolant ඉවර උනේ කියල..... වතුර ඉවර වෙලා එන්ජින් එක overheat උන නම් එන්ජින් එක බදනවා. ඊට පස්සේ අදින්නේ නැතුව යනවා. එහෙම තියද්දේ නතර කලොත් සමහර විට start එකට හොර වෙනවා. හොඳටම over heat උනොත් නම් ගැස්කට් යන්න පුළුවන්. rings උනත් යන්න පුළුවන් හැබැයි රිග්ස් යන්න කලින් එන්ගින එක බදනවා. එහෙම තියෙද්දිත් පද්දොත් රින්ග්ස් යනවා... oil cap එක ඇරලා oil වල පාට බලන්න වතුර කලවම් වෙලාද කියල. එහෙම නැත්නම් ගැස්කට් ලීක් වෙලා නැහැ. ඊට පස්සේ බලන්න ඔක්කොටොම කලින් පෙට්රෝල් කාබ් එකට එනවද කියල. මොකද පරණ බයික් වල පෙට්රල් බ්ලොක් තියෙනවා බොහෝ වෙලාවට. (අයිනේම තියෙන කාබ් එකෙන් drain කරන්න.) ඊට පස්සේ බලන්න start switch එක press කරනකොට solonoide එක අල්ලන සද්දේ එනවද කියල. (click වගේ සද්දයක්) එක එන්නේ නැත්නම් solonoid එක අවුල් වෙන්න පුළුවන්). ඒ සද්දෙත් ඇවිල්ල මෝටර් එක කැරකෙන්නේ නැතුව හිර වෙලා වගේ නම් එක්කෝ මෝටර් එක ගිහිල්ල වෙන පුළුවන්. මොකද තල්ලු කරනකොට එන්ගිම කැරකෙනවා නම් එන්ජිම බැදල නැහැ. ඒ නිසා මෝටර් එකේ clutch එක engage වෙලා අනිවාර්යෙන් start switch එක press කළාම එන්ජිම කැරකෙන්න ඕන. ඔය ටික බලල හරියන්නේ නැත්නම් technician කෙනෙක් ගාවට අරගෙන යන්න ලෙඩ වදිකරගන්නේ නැතුව....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom