Bike help

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මචන්ලා මගේ bike එකේ පොඩි ලෙඩක් ඇවිල්ල බන්. mata දැන් ජීවිතේම කලිකිරිලා ඉන්නේ.
    bike ඒක Honda Jade chassi 120 ක් .
    අද උදේ ස්ටාර්ට් කරන්න යද්දී ඒක පාරටම starter moter ඒක වාදීන් නැතුව.
    කුරු කුරු සද්දයක් ඇහුන moter එකෙන් . එතකොට light එහෙම dim වෙනවා.
    ස්ටාර්ට් වෙන්නෙම නැ. තල්ලු කරලා ස්ටාර්ට් කලා එතකොට ටිකක් ගොළු වෙලා වගේ
    සද්දයක් එනවා.
    ඊයේ coolent oil හිදිලා තිබිල අද උදේ දැම්මත් එක්ක.
    bike ඒක heat වෙලා වගේ මොකක් හරි අව්ලක්ද බන්.?
    solvenide switch එකේ අව්ලක්ද බන් මේක. ?
    නැත්තම් coil එකේ අව්ලක්ද.?
    අද අපේ පැත්තේ ගරාජ් එකකට ගිය උ වහලා බන්.
    bike එකට මොකක්ද වෙලා තියෙන්නේ කියල අනුමාන කරලා කව්රුහරි කියනවද.?
    මට නැත්තම් අද රැට නින්ද යන එකකුත් නැ බන්..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Coolent hindila over heat wela piston rings gihin wenna puluwan. Eth ithin ochchra deyak wenakan umbata mukuth danune nathi eka nam pudumai.
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Coolent hindila over heat wela piston rings gihin wenna puluwan. Eth ithin ochchra deyak wenakan umbata mukuth danune nathi eka nam pudumai.


    නැනේ .. අනේ අම්බෝ joke එකට නේද admin අය්යේ කිවේ.? මගේ පන හෝස් ගලා ගියා.
    piston රින්ග් ගිහාම ස්ටාර්ට් වෙන් නැතුව යනවද.?
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ජන්තු අයියා;17740100 said:
    ජපන් බයික් ගැන නම් මට දැනුමක් නෑ..පොඩ්ඩක් ඉදපන් මචං..බයික් කාපර් ලා එයි හෙල්ප් එකට

    thanks මචෝ. මමත් මේ බලන් ඉන්නේ එනකල්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටාර්ට් වුනාම අවුලක් නැද්ද?:rolleyes:

    බලපන් කොහෙන් හරි කූලන්ට් ලීක් එකක් හොයාගන්න පුලුවන්ද කියලා.. :rolleyes:බැට්‍රි බැහැලද බලලා හිටපන් මචෝ.. 4 සිලින්ඩර් කාපර් ජීටී මාමා අමතන්න වැඩිදුර විස්තර සඳහා...:yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියේටර් හෝස් එකක් ලීක් ඇති. ඒත බලන්න. එන්ජින් ඔයිල් මාරු කරනවද වෙලාවට ?
    එන්ජිම ගොඩක් ගෙවිලද. ප්ලග් කොහොමද ?
    බයික් එක හදා ගන්න පුලුවං වෙයි.
    ‍මොනවා උනත් යකඩ ගොඩක් නිසා ජීවිතේ එපා කර ගන්න එපා බං
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ස්ටාර්ට් වුනාම අවුලක් නැද්ද?:rolleyes:

    බැට්‍රි බැහැලද බලලා හිටපන් මචෝ.. 4 සිලින්ඩර් කාපර් ජීටී මාමා අමතන්න වැඩිදුර විස්තර සඳහා...:yes::yes:

    ලොකු අයියා අපිට කලින් ත්‍රෙඩ් එකට ඇවිත් ගිහින් මෙන්න..
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ස්ටාර්ට් වුනාම අවුලක් නැද්ද?:rolleyes:

    බලපන් කොහෙන් හරි කූලන්ට් ලීක් එකක් හොයාගන්න පුලුවන්ද කියලා.. :rolleyes:බැට්‍රි බැහැලද බලලා හිටපන් මචෝ.. 4 සිලින්ඩර් කාපර් ජීටී මාමා අමතන්න වැඩිදුර විස්තර සඳහා...:yes::yes:

    start unahama ban. eka plug ekak wada karan nathuwa gihama ena sadde thiyenawa neda,? anna eka e sadde enawa ban.. start switch eka ebuwahama
    light dim wela tiki tiki gaanawa ban..
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ජන්තු අයියා;17740191 said:
    ලොකු අයියා අපිට කලින් ත්‍රෙඩ් එකට ඇවිත් ගිහින් මෙන්න..
    :yes::yes::yes::yes:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    රේඩියේටර් හෝස් එකක් ලීක් ඇති. ඒත බලන්න. එන්ජින් ඔයිල් මාරු කරනවද වෙලාවට ?
    එන්ජිම ගොඩක් ගෙවිලද. ප්ලග් කොහොමද ?
    බයික් එක හදා ගන්න පුලුවං වෙයි.
    ‍මොනවා උනත් යකඩ ගොඩක් නිසා ජීවිතේ එපා කර ගන්න එපා බං

    engin oil daala sathiyak vithara athi ban.. starter motere awlak nemeda ban.?

    bike ekaka coil eka sautthu unahama mokada ban wenne.?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නැනේ .. අනේ අම්බෝ joke එකට නේද admin අය්යේ කිවේ.? මගේ පන හෝස් ගලා ගියා.
    piston රින්ග් ගිහාම ස්ටාර්ට් වෙන් නැතුව යනවද.?
    Mama kiwwe ithin wenna puluwan uparima de :P
    coolent leak wela overheat wela ring giyama oya wage engine eka badanawa, starter motor eka karakenne naha hariyata.

    Habai ithin ehema deyak wenakan padinakota therenawa enisa echchra deyak nam wenna amarui. Eth ithin coolent okoma iwara une kohomada kiyala prashnayak. Enisa plug coil wage dewal check karala balanna issella. garage ekata yanna wei.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,226
    113
    Behind u :p
    batri bahala da baluwada

    solenoid switch eka hondada

    petrol flud wela wenda puluwan

    run off switch eke contacs malakada kala wenda puluwan ,

    tawa eka eka eva wenda puluwan :baffled: