bike help

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
Mchn man bike ekak ganna hithan inne .

100000 - 200000 athara ganna puluwan japan bike monawada ?

Unregistered brand new , recondition ona ekak
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    unregistered ගන්ඩ එපා බන් රෙජිස්ටර් කරන්ඩ දෙන්නෑ.අරන් ගෙදර තියන් ඉන්ඩ තමයි වෙන්නෙ.රෙජිස්ටර් කරපු හොඳ වොල්ටියක් එහෙම ඔය ගානට ගන්ඩ පුලුවන්... මේ දවස් වල ජපන් බයික් මාර්කට් එක විකෘති වෙලා මචන් තියෙන්නෙ.පට්ට ගනන් කියන්නේ...:(