charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බයික් එකේ කෙස් එකක්
    දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න - රත්තරං පුතා පොඩ්ඩක් හෙල්ප් කරන්න
    මගේ බයික් එක Hero Honda Hunk එක ඉස්සර බයික් එක පික්අප් වෙනවා පට්ට ස්පිඩ් එත් දැන් පට්ට වෙලාවක් ගන්නවා 1st එක දලා රෙස් කරාම ගොඩක් රෙස් වෙලා බයික් එක යන්නේ අනිත් ගියර් වලත් එහෙමයි යන්න බැ රේස් වෙගෙන තමා යන්නනේ මාර අවුල් එන්ජින් එකේ සින් එකක් ද නැත්නම් ගියර් බොක්ස් එකේද අනේ දන්න කවුරු හරි බලලා කියන්න මගේ දුප්පත් බයික් එක පවු :P bump එකක් හරි දාන්න
     
    maxkiri

    Member
    Nov 16, 2013
    92
    1
    0
    Future
    150 da,tunup karada http://www.xbhp.com/talkies/help-me/23302-hero-honda-hunk-poor-pick-up-too-much-vibration-poor-pulling.html
     
    Last edited:

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    CLUTCH PLATE PITCHCHILA

    CHANGE CLUTCH PLATES

    boho wita clutch plate wala awlak thiyenne.

    ජන්තු අයියා;15906889 said:
    ක්ලච් ප්ලේට් චෙක් කර ගනින් මුලින්ම...

    තැන්ක්ස් ඔක්කමලට
    මටත් හිතෙන්නනේ එහෙමයි
    කියක් විතර යයිද
    සව්ස් එක දැම්ටම් නැ ලගදි දාන්න ඕනේ 20000km උන ගමන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    බයික් එකේ කෙස් එකක්
    දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න - රත්තරං පුතා පොඩ්ඩක් හෙල්ප් කරන්න
    මගේ බයික් එක Hero Honda Hunk එක ඉස්සර බයික් එක පික්අප් වෙනවා පට්ට ස්පිඩ් එත් දැන් පට්ට වෙලාවක් ගන්නවා 1st එක දලා රෙස් කරාම ගොඩක් රෙස් වෙලා බයික් එක යන්නේ අනිත් ගියර් වලත් එහෙමයි යන්න බැ රේස් වෙගෙන තමා යන්නනේ මාර අවුල් එන්ජින් එකේ සින් එකක් ද නැත්නම් ගියර් බොක්ස් එකේද අනේ දන්න කවුරු හරි බලලා කියන්න මගේ දුප්පත් බයික් එක පවු :P bump එකක් හරි දාන්න

    Clutch Plate Balapan....... mokada mata herena widiyata nam clutch 1ka slip wenawa wage :shocked: